"සිංහලයා_මෝඩයා, කැවුම් කන්න යෝදයා"

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Sure da? (math sinhala tama)

    Sinhala, Tamil, muslin okkoma inna place ekaka sinhala un karana wada dakka ma oka sure na...

    Just think about the parliament! :P

    let me tell you that parliaments are everywhere like that, not only in SL :D
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    sahathika etta... ( mamath sinhala. meka matath jejjawak)
    ape anduwa and president oka nisa ne dinneth yahathin inneth
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Sure da? (math sinhala tama)

    Sinhala, Tamil, muslin okkoma inna place ekaka sinhala un karana wada dakka ma oka sure na...

    Just think about the parliament! :P

    loke godak parliament wala un athule maragannawa uba dakala nadda?

    TurkeyParliamentFight.jpg

    ukraine_fight.jpg
     
    • Like
    Reactions: conservative
    හරියට හරි මචන්

    හමොම කියන්නෙ සින්හල කියන්නෙ නිහින ජාතියක් කියලයි
    එත් මචන්ලා ඔය මොන මොන අය්යලගෙත් තව්සන්ඩ් වැඩ වලින් අතක් හරි කකුලක් හරි කැඩුනාම තමයි සින්හල ආයුර්වෙද වෙදකම මතක් වෙන්නෙ
    මම අහලා තියෙනවා බත් මුට්ටියක් ඉදෙන්න කලින් කැඩුනු කකුලක් හදන්න පුලුවන් කියලා

    හැබැයි මචන්ලා අපෙ අතිතය ගැන කියලා අපිට ගොඩාක් ආඩම්බර වෙන්න පුලුවන් උනත් ????????
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඔබ හරි සහෝ

    ඇත්ත කථාව අපේ ජාතියේ ඉන්න හැබැයි නමට,මොකද මුන් පරයන්ට කඩේ යනවා.අපේ අභිමානය අමතක කරලා.සල්ලිවලට ජාතිය පාවාදීමට ලෑස්ති,එක තමා සුද්දන්ට ඕනේවුනේ.ඒක අපේ එවුන්ට තේරෙන්නේ නැත්තේ ඇයිදැයි?:(
    අපි එකතු වුනොත් සුද්දාත් ඉවරයි...දැන්වත් කුලල් කන්නේ නැතුව එක්සත් වුණොත් අපිට දියුණු වෙන්න පුළුවන්.
    ස්තුතියි සහෝ මේක දැම්මට.අපේ රට ජාතිය ගැන හැගීමක් තියෙන කොල්ලෙක් දැකීමත් සතුටක්.:D
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    aniwa aniwa :):):) issaea kaale monawa hari deyak kala nam ee hethuwwak ethuwa thama nethuwa me dan kale wage hithumanapeta kale neneh :X