"සිංහලයා_මෝඩයා, කැවුම් කන්න යෝදයා"

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    1. ඕක කියපු කාලයක් මතක නෑ.
    2. ඕක කිව්වත් කිව්වේ ජාතියට අවමන් කරන්නනම් නෙමේ, අපේ සිය කෙනෙක් නිතරම කිව්ව නිසා :) . දැනුවත් කරට ඉස්තුතියි.
    3. ඉස්සර හිටිය සුද්දෝ සිංහලුන්ට විතරක් නෙමේ, හැම එකාටම වඩා උන් උසස් කියල තමා හිතන් හිටියේ.
    4. දැන් සුද්දෝ උන්ගේ උසස් බව කියනවට වඩා සල්ලි හම්බ කරන එක අංක 1 ට දලයි වඩා කරන්නේ. ඉතින් අපි ගොඩක් දේ පිටින් ගෙන්නාගෙන උන් මත යැපෙනකන්, ඒ කියන්නේ අපි මුකුත් හදල පිටවුන්ට විකුනන්නේ නැති තාක්කල් අපි උන්ට එක්තරා ආකාරයකට තාමත් යටත් (අපිට ඕන හැමදේම ලංකාවේ හදන එක නම් අමාරු වැඩක්). අපේ මුතුන් මිත්තන් කල දේ අපුරුයි, එක කියව කියව ඉන්නේ නැතිව ඒවගේ තත්වයක් දැනුත් ඇති කරගන්න පුලුවන්නම් මසුරං. මම අත්දැකලා තියෙන දෙයක් තමා අපේ රටේ මොකක් හරි හැදුවොත් එක බාල බඩුවක් කියල මිසිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ. අනෙක නිෂ්පාදනය කරන අයගේ මානසිකත්වයත් ඒ වගේ, පිටරටින් එන බඩුවක් එක්ක තරඟ කරන්න පුළුවන් නිමාවක් දෙන්න කිසි උනන්දුවක් නෑ. දැන්නම් ඉස්සරට වඩා හොඳයි, හැබැයි ඉතුරු මනසික barrier ටිකත් කඩන්න පුලුවන්නම් හොඳයි.

    :Dමම එකගයි මචන්..ඇත්තටම අපිට පුලුවන් අපේ දෙවල් අපිටම සංවර්ධනය කරන්න..එතකොට කාටවත් නැමෙන්න ඕනි නෑ..ඒක සුද්දන්ට කඩේ යන එවුන් ඉන්න නිසා ඒක කරන්න අමාරැ වෙලා තියෙන්නෙ..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලන්දේසි හරක් රැල තමයි නියම මෝඩයෝ

    කැවුම් අරන් යුද්දෙට ගිය නියම හේතුව දන්නෙ නැතුව ගොන් කතාවක් ගෙතුව ලන්දේසි හරක් රැල තමයි නියම මෝඩයෝ.
    සිංහලයා කියන්නෙ ලෝකෙ ඉන්න උගත්ම ජාතියක්.:D
    සිංහල හෝඩිය හරියට ඉගෙන ගත්තු කෙනෙකුට ලෝකෙ ඕනම භාෂාවක් උච්ඡාරනය කරන්න පුලුවන්.සිංහල වචනයක් හරියට උච්ඡාරනය කරන්න පුලුවන් කොයි පරංගියටද,ලංදේසියටද.....කොයි සුද්දටද????
    අපෙ හෝඩි පොතටම උන් පරාදයි....ඉතිං මෝඩයෝ අපිද උන්ද????:lol::lol::lol::D
    මේ හොඳ පොස්ට් එකට රෙප් දුන්නා..+++:love::D
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කැවුම් අරන් යුද්දෙට ගිය නියම හේතුව දන්නෙ නැතුව ගොන් කතාවක් ගෙතුව ලන්දේසි හරක් රැල තමයි නියම මෝඩයෝ.
    සිංහලයා කියන්නෙ ලෝකෙ ඉන්න උගත්ම ජාතියක්.:D
    සිංහල හෝඩිය හරියට ඉගෙන ගත්තු කෙනෙකුට ලෝකෙ ඕනම භාෂාවක් උච්ඡාරනය කරන්න පුලුවන්.සිංහල වචනයක් හරියට උච්ඡාරනය කරන්න පුලුවන් කොයි පරංගියටද,ලංදේසියටද.....කොයි සුද්දටද????
    අපෙ හෝඩි පොතටම උන් පරාදයි....ඉතිං මෝඩයෝ අපිද උන්ද????:lol::lol::lol::D
    මේ හොඳ පොස්ට් එකට රෙප් දුන්නා..+++:love::D

    11.gif
    11.gif'
    11.gif
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    sigithi aathal ganna minissu

    Kewum wala thiyanawa egata ona tharam Glucose (kewum hadanna peni pawichchi karanawa) thawa maaduru pawichchi karanawa. maaduru kiyanne bade ajirana walata ehema ganna behethak, (yudhdha karannayi bada yannayi dekak behene :P)
    thawa Fat (medhaya = shakthiya) thiyana bawa sinhalaya issara idanma denagena hitiya... :yes:

    "Sinhalaya modaya kewum kanna yodhaya" kathawa kiyala sigithi aathal ganna minissu thamayi balan yadhdhi hodama modayo :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :D