සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    TFS කියල දැම්මහමත් රෙප් කපන ලෝකයක්. TFS කියන අකුරු තුනෙ තෙරුම දන්නෙ නැති එකෙක් වෙන්න ඇති කියල හිත හදා ගන්නව

    මගේ රෙප් කලින් කපපු කෙනෙක් වෙන්න ඇති.. දැන් මගේ කපන්න බැරි නිසා ඔයාගේ කපන්න ඇති. ඔක කරන්න ඇත්තේ කවුද කියලා මම දන්නවා...
    රෙප් +
     
    • Like
    Reactions: mano3989

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16260746 said:

    මගේ රෙප් කලින් කපපු කෙනෙක් වෙන්න ඇති.. දැන් මගේ කපන්න බැරි නිසා ඔයාගේ කපන්න ඇති. ඔක කරන්න ඇත්තේ කවුද කියලා මම දන්නවා...
    රෙප් +
    අර දමනය උන කෙනෙක් නේද? :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16259860 said:
    අම්මෝ දැක්ක කල්... කොහෙද හිටියේ පහුගිය කාලේ? :D
    අර මං කිව්ව එක්සෑම් එකට හොදටම හිර වෙලා අයියේ
    ඒ නිසා වැඩිය මේ පැත්තෙ කැරකෙන්නෙ නෑ :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    පෘතුවිය එක් ලක්ෂයක සිට තමා වටා පරිබ්‍රමණය වී නැවත එම ලක්ෂයටම එන එක දවස කියා අපි දනිමු. එතකොට සිංහලයා එයට කිව්වේ මොකක්ද?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පෘතුවිය එක් ලක්ෂයක සිට තමා වටා පරිබ්‍රමණය වී නැවත එම ලක්ෂයටම එන එක දවස කියා අපි දනිමු. එතකොට සිංහලයා එයට කිව්වේ මොකක්ද?

    දවසට තිථිය කියන වචනය තමයි භාවිතා කලේ දවස කියන එකත් භාවිතා වුනා. තිථි 30 ක් මාස 1යි :yes::yes:

    පසලොස්වක තිථියෙන් පටන් අරන් අව පෑලවිය අව දියවක කියලා අව තුදුස්වක වෙනකම් තිථි 15 ඊට පස්සේ අමාවකවක ඉඳලා පුර පෑලවිය පුර දියවක කියලා පුර තුදුස්වක වෙනකම් තිථි 15
     
    Last edited:

    Similar threads