සිංහලයෝ වැඩිම ප්‍රතිශතය ඉන්න පළාත්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1. දකුණ 94.96 %

    2. උතුරු මද 90.90 %

    3. සබරගමුව 86.40 %

    4. වයඹ 85.70 %

    5. බස්නාහිර 84.26%

    6. ඌව 80.80 %

    7. මධ්‍යම 66.00 %

    8. නැගෙනහිර 23.15 %

    9. උතුර 3.05 %


    දකුණේ ගැම්ම කියාගෙන එන්න එපා ඔන්න
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    1. දකුණ 94.96 %

    2. උතුරු මද 90.90 %

    3. සබරගමුව 86.40 %

    4. වයඹ 85.70 %

    5. බස්නාහිර 84.26%

    6. ඌව 80.80 %

    7. මධ්‍යම 66.00 %

    8. නැගෙනහිර 23.15 %

    9. උතුර 3.05 %


    දකුණේ ගැම්ම කියාගෙන එන්න එපා ඔන්න

    basnahira echchra innwada bn adamai danne
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බස්නාහිර වැරදියි

    Waradi na machan. Basnahire kiyanne colombo, gampaha, kalutara distrikka. Colombo district wala 76.7%, Gampaha district 90.6%, Kalutara district 86.6%.

    Sirawata balana balan tan wala Muslim tamil awun inna

    Colombo, Dehiwala witarak nemei ban basnahira kiyanne.... Mirigama, Divulapitiya, Avissawella, Bulathsinhala, Ingiriya, ..... me okkoma Basnahira. Muhuda aine thiyena samahara nagara arenna athulata giyama wadi hariyak Sinhalama thamai.

    COlombo district eketh colombo, Dehiwala hariyen tikak ehata giyama thiyena Kaduwela, Homagama, Maharagama, Piliyandala, Awissawella, Padukka, Malabe, Kotte, Kottawa, thanikarama wage sinhala.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    1. දකුණ 94.96 %

    2. උතුරු මද 90.90 %

    3. සබරගමුව 86.40 %

    4. වයඹ 85.70 %

    5. බස්නාහිර 84.26%

    6. ඌව 80.80 %

    7. මධ්‍යම 66.00 %

    8. නැගෙනහිර 23.15 %

    9. උතුර 3.05 %


    දකුණේ ගැම්ම කියාගෙන එන්න එපා ඔන්න
    සිංහලුම සිංහලු වඳ කොරන් යන හැටියට - 2040 වෙද්දි ඕවා 50% කිට්ටුවට එයි :yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ දන්නවද දකුණ සහ උතුරු මැද වැඩි ඇයි කියලා? වැඩිම ළමා විවාහ ප්‍රමාණයක් වෙන්නෙත් ඒ පළාත් දෙකේ. කොටින්ම 15,16 වෙද්දී කෙල්ලෝ කොල්ලෝ පැනලා ගිහින් කසාද බඳිනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,726
    113
    Gampaha
    බස්නාහිර කියන්නේ කොළඹ විතරයි කියලා හිතාගෙන ඉන්න උනුත් ඉන්නවා එහෙනම්
    දන්නතරමින් මහරගම පැත්තෙ මුස්ලිම් මනුස්සයෙක් බේතකට නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,877
    113
    ඕනේම ප්‍රධාන නගරයක නගරාදිපති හෝ නගර සභාවේ අය සීලාංකිකයෝ
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උඹ දන්නවද දකුණ සහ උතුරු මැද වැඩි ඇයි කියලා? වැඩිම ළමා විවාහ ප්‍රමාණයක් වෙන්නෙත් ඒ පළාත් දෙකේ. කොටින්ම 15,16 වෙද්දී කෙල්ලෝ කොල්ලෝ පැනලා ගිහින් කසාද බඳිනවා.
    Department of census walada wada?
    Ara eka dawasak youtube higannek polonnaruwe ekek allan karapu video eka balala neda uba mewa assume kale.

    Eka mehemYi tambi .idapu pati thibuna kalin idalama ewage loku wenasakwela naha.


    Lankawe duppathma regions majority Sinahla
    Lanaka we colombo walin pita gihin tiyeda?