සිංහලුන්ගෙ ඩිනර්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මේ ලගපාත එකෙක් අවුරුදුවලට රෑට ඩිනාර් එකක් දුන්නා. මටත් එන්න කීවා මං ගියෙ නෑ. ඔය පකයා එක්ක කතාකරන එකත් මට හිසරදයක්, ඇති පුකක් නැති උනාට බර වචනෙන් පන්ඩිතවාක්‍යවලින් අඩුවක් නෑ. බීීවම බන කියන්නත් එනවා. ඒ හන්දා ශේප්උනා බොරුවක් කියලා.
    ඩිනාර් එකට ටික දවසකට පස්සෙ මූව බස්හෝල්ට් එකේදි සෙට් උනා, තව එකෙකුත් හිටියා ඕකට ගියපු. මූ මට කියනවා උබ ආවෙ නෑනෙ මල්ලි. මන් එදා සෑහෙන ගොඩකට කන්න දුන්නා. රු 6000විතර ගියා මගෙන්. ඒකට කමක් නෑ බඩගින්නෙ ඉන්න මිනිහෙකුට කන්නදෙන එක කොච්චර ලොකු පිනක්ද, බ්ලා බ්ලා බ්ලා
    බස් එකක් ආවා ඌ ගියා ඒකෙ.
    අරූ මන් අතින් කියනවා මූ අපිට කන්න දීලා තියෙන්නෙ හිගන්නුගානට දාලා නෙ, ආයෙනම් වතුර උගුරක් බොන්නෑ ඕකාගෙ ගෙදරින් කියලා 😂
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මහත්තයා මුශ්ලීම් කොල්ලෙක්ද කාත්තන්කුඩි?
    Ow
    වෙන එකෙක් පිනක් කියලා හිතල කෑමක් දුන්නම අපේ උන්ට ඒක මදි කමක් නේ ?
    උබ ගැන නෙවෙයි කිව්වේ. සාමාන්‍යයෙන් එහෙමයි. ;)
    එහෙම දුන්නට කමක්නෑ හිගන්නුන්ට
    පාර අයිනෙ හිගන්නුන්ට බත්පාර්සල් වෙනවා වගේ කියන්න ඕන නෑනෙ හිතවත් උන්ට කෑම වේලක් දීලා. ගෙදර කන්න නැතිව කන්න ගියා නෙවෙයිනෙ
    හා දැන් පලයන්
    බෑ හුත්තො
    උබට හරි අසාමාන්‍ය මිනිස්සුනෙ හම්බෙන්නෙ !
    මන් සමාජශීලීයි
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මන් සමාජශීලීයි
    1619114078913.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    රැ 6000 සෑහෙන්න ගොඩකට කන්න දුන්නා 🤔
    නැගිටපන් ඔය හීනයක්ද කොහෙද දැකලා තියෙන්නේ
     
    • Haha
    Reactions: HmNRazor

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba neda ara yaluwekge gedara party ekakata gihilla bread toast karala dunna kiyala thread ekak dala nahayen aduwe
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේ ත්‍රෙඩ් එක දාපු එකා කෙසේ වෙතත් මෙන්න මූට නම් මානසික ලෙඩක් තියෙනවා.

    මේ feature එක දීලා තියෙන්නෙ කැමති අයට පාවිච්චි කරන්න. මේකෙ උන් එළකිරි එන්නෙ උන්ට ඕන විදියට ඉන්න මිසක් උබට ඕන විදියට ඉන්න නෙමෙයි.උබ කැමති විදියට ප්‍රොෆයිල් එක maintain කරන්න උබ අල්ලාද? :lol::lol::lol: