මේ ලගපාත එකෙක් අවුරුදුවලට රෑට ඩිනාර් එකක් දුන්නා. මටත් එන්න කීවා මං ගියෙ නෑ. ඔය පකයා එක්ක කතාකරන එකත් මට හිසරදයක්, ඇති පුකක් නැති උනාට බර වචනෙන් පන්ඩිතවාක්යවලින් අඩුවක් නෑ. බීීවම බන කියන්නත් එනවා. ඒ හන්දා ශේප්උනා බොරුවක් කියලා.
ඩිනාර් එකට ටික දවසකට පස්සෙ මූව බස්හෝල්ට් එකේදි සෙට් උනා, තව එකෙකුත් හිටියා ඕකට ගියපු. මූ මට කියනවා උබ ආවෙ නෑනෙ මල්ලි. මන් එදා සෑහෙන ගොඩකට කන්න දුන්නා. රු 6000විතර ගියා මගෙන්. ඒකට කමක් නෑ බඩගින්නෙ ඉන්න මිනිහෙකුට කන්නදෙන එක කොච්චර ලොකු පිනක්ද, බ්ලා බ්ලා බ්ලා
බස් එකක් ආවා ඌ ගියා ඒකෙ.
අරූ මන් අතින් කියනවා මූ අපිට කන්න දීලා තියෙන්නෙ හිගන්නුගානට දාලා නෙ, ආයෙනම් වතුර උගුරක් බොන්නෑ ඕකාගෙ ගෙදරින් කියලා