සිංහලුන්ට රටක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංහලුන්ට රටක්

    මේ ලෝකෙ රටවල් 195 ක් තියෙනවා. ඒකෙන් දෙමල්ලුන්ට ඕනෙ තරම් රටවල්, තම්බින්ට ඕනෙ තරම් රටවල්. ඒත් එකක් හොදට මතක තියාගෙන අද ගිහින් චන්දෙ දාපන් සිංහලුන්ට තියෙන එකම එක රට මේක විතරයි කියන එක ඔලුවේ තියාගෙන.

    උතුරයි නැගෙනහිරයි කෑලි කඩලා දෙමල්ලුන්ටයි, තම්බින්ටයි බෙදලා රට මැද්දෙන් ඇමරික්න්ස්ලට බෙදන මේ රට කෑලි කඩන තැනට පත් කරලා හැමදාමත් හිතේ වේදනාවෙන් පසු තැවෙන්න වැඩ කරන්න එපා.

    සිංහල අපිට ජීවත්වෙන්න රටක් ඕනෙ.

    එහෙනම් ජය වේවා.
    ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    me show eka baluwain passe thamai therune gotabaya kiyanne koi tharam honda pudgalayekda kiyana eka. mada deshapalanaya saha boru porondu nathuwa nihathamani vidihata katha karana pudgalayek. meyata me rata goda ganna puluwan kiyalai mata nam hithenne. IT field eka saha nagara sangwardanaya gana meyata honda danumak thiyenawa.

    සිරා මේ මනුස්සය රටට දෙයක් කරනවා 1000%ක් ෂුවර්.අවස්ථාවක් දීල බලාපල්ලා.සිරා වගේ පඹයෙක්ට ජන්දෙ දුන්න උඹල අපිට මේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක්ට ජන්දෙ දෙන්න බැරි කමක් නැහැනේ..පක්ෂ පාට අමතක කරලා මේ වගේ මිනිස්සුන්ට තැනක් දීල බලන්න ඕන.

    :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    අපේ ආම්මලා තාත්තලාගේ තරුන කාලෙ ඉදලා ඔහොම හිතලා ( මේ ලෝකෙ රටවල් 195 ක් තියෙනවා.) තියනවා කියලා අපේ සීයා කීවා..

    සීයා හිනාවෙනවා අනේ පුතේ උබලටත් ඔය ටිකම තමයි කියලා..

    ඒත් මේ පාර ගෝටා දිනන එක වාසියක් තියනවා.. මේ පාර සජිත් දිනුවොත් අනිවා 2024 ගෝටා/රාජපක්ශයෙක් දිනනවා... ඒත් ගෝටා දිනුවොත් 2024 අනිවා විකප්ලයට තැනක් එනවා...

    විකප්ලය කීවෙ ජේ.වී.පී එක නෙවේ කොහෙත්ම.. උන් යූ.එන්.පී එකේ විකල්පය විතරයි..

    මේ ත්‍රෙඩ් එක 2024 අන්තිමේ බම්ප් කරන්නම්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ ආම්මලා තාත්තලාගේ තරුන කාලෙ ඉදලා ඔහොම හිතලා ( මේ ලෝකෙ රටවල් 195 ක් තියෙනවා.) තියනවා කියලා අපේ සීයා කීවා..

    සීයා හිනාවෙනවා අනේ පුතේ උබලටත් ඔය ටිකම තමයි කියලා..

    ඒත් මේ පාර ගෝටා දිනන එක වාසියක් තියනවා.. මේ පාර සජිත් දිනුවොත් අනිවා 2024 ගෝටා/රාජපක්ශයෙක් දිනනවා... ඒත් ගෝටා දිනුවොත් 2024 අනිවා විකප්ලයට තැනක් එනවා...

    විකප්ලය කීවෙ ජේ.වී.පී එක නෙවේ කොහෙත්ම.. උන් යූ.එන්.පී එකේ විකල්පය විතරයි..

    මේ ත්‍රෙඩ් එක 2024 අන්තිමේ බම්ප් කරන්නම්..

    විකල්පෙට හරි මිනිහෙක් හොයාගනින් 2024 වත්‍.ජන්ද කඩන්න දාන උන් නෙමෙයි මොළයක් තියෙන දිනන්න පුළුවන් ඵකෙක්..:baffled::rofl:

    • Like
    Reactions: Arthur Curry

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    විකල්පෙට හරි මිනිහෙක් හොයාගනින් 2024 වත්‍.ජන්ද කඩන්න දාන උන් නෙමෙයි මොළයක් තියෙන දිනන්න පුළුවන් ඵකෙක්..:baffled::rofl:

    ගෝටාටයි සජිත්ටයි මොලේ තියනවනම් නයි නාටකයි පෑඩ් නාටකයි කරයිද බන්?

    :P:P:P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විකල්පෙට හරි මිනිහෙක් හොයාගනින් 2024 වත්‍.ජන්ද කඩන්න දාන උන් නෙමෙයි මොළයක් තියෙන දිනන්න පුළුවන් ඵකෙක්..:baffled::rofl:

    :rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ ආම්මලා තාත්තලාගේ තරුන කාලෙ ඉදලා ඔහොම හිතලා ( මේ ලෝකෙ රටවල් 195 ක් තියෙනවා.) තියනවා කියලා අපේ සීයා කීවා..

    සීයා හිනාවෙනවා අනේ පුතේ උබලටත් ඔය ටිකම තමයි කියලා..

    ඒත් මේ පාර ගෝටා දිනන එක වාසියක් තියනවා.. මේ පාර සජිත් දිනුවොත් අනිවා 2024 ගෝටා/රාජපක්ශයෙක් දිනනවා... ඒත් ගෝටා දිනුවොත් 2024 අනිවා විකප්ලයට තැනක් එනවා...

    විකප්ලය කීවෙ ජේ.වී.පී එක නෙවේ කොහෙත්ම.. උන් යූ.එන්.පී එකේ විකල්පය විතරයි..

    මේ ත්‍රෙඩ් එක 2024 අන්තිමේ බම්ප් කරන්නම්..

    උබල වගේ උන් බලන් ඉන්නේ එන එකා රටට කෙලවල යනකං ඒත් කයිය සිස්ටම් එක වෙනස් කරන්න :lol: අනේ හුකේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    උබල වගේ උන් බලන් ඉන්නේ එන එකා රටට කෙලවල යනකං ඒත් කයිය සිස්ටම් එක වෙනස් කරන්න :lol: අනේ හුකේ

    උබ හිතන්නේ අවුරුදු 71ක් ෆේල් උන ටීම් එකක් ඇවිත් රට හදයි කියලද? :lol::lol::lol:

    :lol: අනේ හුකේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝටාටයි සජිත්ටයි මොලේ තියනවනම් නයි නාටකයි පෑඩ් නාටකයි කරයිද බන්?

    :P:P:P

    නයි නාටකය ගෝඨගෙ වැඩක් කියල කියන ඵකට proof දීපන්.උඹලගෙ මහ ලොකු විකල්පෙ මොළකාරයට පාස්කු ඵකට බෝම්බ ගහල අහිංසක මිනිස්සු 250+ මැරෙනකන් මුකුත්ම කරගන්න බැරි උනා කියලත් මතක තියාගනින්.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔන්න එක කෙල්ලෙක් ඊයෙ මට සෙට් වුනා එම් බී බී එස් තියන මම නිකමට කිව්වා මේ පාර ඡන්දෙ දාන්න නෙවෙයි මේ රටට ව්ඩිපුර මිනිස්සු එන්නෙ නත්තල් නිවාඩුවටත් එක්ක කියලා...
    අප්පටසිරි මේකිට මල පැන්නා..මේරට තමයි සිංහල රට උගත් මිනිස්සු මේරටට ආදරේ නැහැ..ඩිප්ලෝමා තියන උන්ට පෝස්ට් හදලා දෙනවා දොස්තරලා අවුරුදුගානක් කටුකාලා ඉන්ටර්න් කරලා ආවම පිළිගැනීමක් නැහැලු...මේ රාජිතය එලවන්න ඕනලු..
    පාදෙනිය සෞඛ්‍ය ඇමති කරන්න ඕනලු එකට 40 සැලරි අනුපාතය තියාගන්න..
    ටිකක් වෙලා යද්දි රට ජාතියගැන කැක්කුම බළලා පැන්නා මල්ලෙන් එළියට​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    නයි නාටකය ගෝඨගෙ වැඩක් කියල proof දීපන්.උඹලගෙ මහ ලොකු විකල්පෙ මොළකාරයට පාස්කු ඵකට බෝම්බබ ගහල අහිංසක මිනිස්සු 200+ මැරෙනකන් මුකුත්ම කරගන්න බැරි උනා කියලත් මතක තියාගනින්.

    ආහ්හ්.. සාස්කු ප්‍රහාරෙ වැරැද්ද රනිල්ගෙයි මේ අන්ඩුවෙයි නෙවේද බන්? :oo::oo::oo: මහින්දද යුද්දේ කරේ, ෆොන්සේකාද? :love::love::love:

    උබ කැලනියේ ගියාද? ලයිව් පෲෆ් බලන්න තිබුනා.. නොදන්න දේවල් නොකියා හිටපන් විහින් චාටර් වෙන්නේ නැතිව..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    තොගේ ඔය වහල් ආකල්පේ වෙනස් කරපන් ඊට පස්සේ කතා කරමු :yes:

    අනේ උයා ස්වාදීන උනේ කවදා ඉදන්ද? උයා රට ගැන හිතන කෙනෙක්ද?

    ටිකක් ඇවිස්සුවානම් ගෝටාගෙ භාශාව බලාගන්න තිබුනා... ගොන් පාට් එපා ලොක්කා.. :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආහ්හ්.. සාස්කු ප්‍රහාරෙ වැරැද්ද රනිල්ගෙයි මේ අන්ඩුවෙයි නෙවේද බන්? :oo::oo::oo: මහින්දද යුද්දේ කරේ, ෆොන්සේකාද? :love::love::love:

    උබ කැලනියේ ගියාද? ලයිව් පෲෆ් බලන්න තිබුනා.. නොදන්න දේවල් නොකියා හිටපන් විහින් චාටර් වෙන්නේ නැතිව..

    ෆකෝ උෟ නේද හමුදාපති?ඵතකොට උෟට වගකීමක් නැද්ද රටේ බෝම්බ පුපුරන ඵකට?

    අනික තොපේ විකල්පෙ උන් උෟ වගේ බෙබෙක්ව ජනපතිවරණයට දැම්මෙ ගෝඨගෙ ජන්ද කඩන්න නෙමෙයිද?අැයි වෙන උඹලගේ විකල්පේ ඔය කියන මහලොකු මොළකාරයෝ නැද්ද?අනේ නිකන් පල යකෝ යන්න.විකල්පෙ පුක තමා.:baffled::rofl:.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ෆකෝ උෟ නේද හමුදාපති?ඵතකොට උෟට වගකීමක් නැද්ද රටේ බෝම්බ පුපුරන ඵකට?

    අනික තොපේ විකල්පෙ උන් උෟ වගේ බෙබෙක්ව ජනපතිවරණයට දැම්මෙ ගෝඨගෙ ජන්ද කඩන්න නෙමෙයිද?අැයි වෙන උඹලගේ විකල්පේ ඔය කියන මහලොකු මොළකාරයෝ නැද්ද?අනේ නිකන් පල යකෝ යන්න.විකල්පෙ පුක තමා.:baffled::rofl:.

    අැයි වෙන උඹලගේ විකල්පේ ඔය කියන මහලොකු මොළකාරයෝ නැද්ද? :P:P:P

    රාජපක්ශ කෙනෙක් හැර වෙන එකෙක් නැති පක්ශෙක එකෙක් කියන කතා අපේ හාමුදුරුවනේ.. :lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අැයි වෙන උඹලගේ විකල්පේ ඔය කියන මහලොකු මොළකාරයෝ නැද්ද? :P:P:P

    රාජපක්ශ කෙනෙක් හැර වෙන එකෙක් නැති පක්ශෙක එකෙක් කියන කතා අපේ හාමුදුරුවනේ.. :lol::lol::lol:

    අපිට නම,පක්ෂය අදාල නෑ පොන්ස් වැඩයි ඕන.උඹලගෙ විකල්පෙට ඔය දෙකම නෑ.:D.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔන්න එක කෙල්ලෙක් ඊයෙ මට සෙට් වුනා එම් බී බී එස් තියන මම නිකමට කිව්වා මේ පාර ඡන්දෙ දාන්න නෙවෙයි මේ රටට ව්ඩිපුර මිනිස්සු එන්නෙ නත්තල් නිවාඩුවටත් එක්ක කියලා...
    අප්පටසිරි මේකිට මල පැන්නා..මේරට තමයි සිංහල රට උගත් මිනිස්සු මේරටට ආදරේ නැහැ..ඩිප්ලෝමා තියන උන්ට පෝස්ට් හදලා දෙනවා දොස්තරලා අවුරුදුගානක් කටුකාලා ඉන්ටර්න් කරලා ආවම පිළිගැනීමක් නැහැලු...මේ රාජිතය එලවන්න ඕනලු..
    පාදෙනිය සෞඛ්‍ය ඇමති කරන්න ඕනලු එකට 40 සැලරි අනුපාතය තියාගන්න..
    ටිකක් වෙලා යද්දි රට ජාතියගැන කැක්කුම බළලා පැන්නා මල්ලෙන් එළියට​

    :rofl::yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ ලෝකෙ රටවල් 195 ක් තියෙනවා. ඒකෙන් දෙමල්ලුන්ට ඕනෙ තරම් රටවල්, තම්බින්ට ඕනෙ තරම් රටවල්. ඒත් එකක් හොදට මතක තියාගෙන අද ගිහින් චන්දෙ දාපන් සිංහලුන්ට තියෙන එකම එක රට මේක විතරයි කියන එක ඔලුවේ තියාගෙන.

    උතුරයි නැගෙනහිරයි කෑලි කඩලා දෙමල්ලුන්ටයි, තම්බින්ටයි බෙදලා රට මැද්දෙන් ඇමරික්න්ස්ලට බෙදන මේ රට කෑලි කඩන තැනට පත් කරලා හැමදාමත් හිතේ වේදනාවෙන් පසු තැවෙන්න වැඩ කරන්න එපා.

    සිංහල අපිට ජීවත්වෙන්න රටක් ඕනෙ.

    එහෙනම් ජය වේවා.
    ....
    :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    අපිට නම,පක්ෂය අදාල නෑ පොන්ස් වැඩයි ඕන.උඹලගෙ විකල්පෙට ඔය දෙකම නෑ.:D.

    අපිට නම,පක්ෂය අදාල නෑ-- රෙද්දක් ඇදන්ද කියන්නේ? ගෝටාට බැරිවෙයි කියලා, චමල් උඩ දාගෙන ගියා නොමිනේශන් දෙන්න? ඕවා කියපන් ගමේ බයියන්ට.. :P:P:P

    වැඩයි ඕන.-- අපිටත් ඕන ඕකම තමයී... අවුරුදු 71ක් බැරි උන ටීම් එකකට උබ හිතනවද ඕක කරන්න පුලුවන් වෙයි කියලා ඊලග අවුරුදු 5හේ?

    උබලා ගෝටටයි රනිලාටයි අනුරටම තමයි බන් සෙට් වෙන්නේ.. නැට්ටේ ඉදන් ගොම.. :yes::yes::yes: