මගෙනම්..
1. Narcos
2. Chernobyl
3. Breaking Bad
4. Band of brothers
5. GOT
1. Narcos
2. Chernobyl
3. Breaking Bad
4. Band of brothers
5. GOT
Breaking Bad, GOT godak aya balanawa, mata eke first epis0ds epa wenawa..මගෙනම්..
1. Narcos
2. Chernobyl
3. Breaking Bad
4. Band of brothers
5. GOT
මගෙනම්..
1. Narcos
2. Chernobyl
3. Breaking Bad
4. Band of brothers
5. GOT
ගොඩක් උන් රැල්ලට බලන්නෙ බන්.. උබ සෙට් නැත්නම් බැලුවෙ නැති එක හොඳයි. සමහර ඒවගෙ ස්ටෝරි එක බිල්ඩ් වෙන්න කාලයක් යනවා.. හැබැයි කැරැක්ටර්ස් එහෙම මාර ඇඩ්වන්ස් ලෙවල් එක්කට ඩිවලොප් කරනව උන්. හරියට නිකන් උබ අඳ්උරන ඩයල් එකක් ගාණට details එනවා. ගොඩක් ඒවගෙ අපි දන්නෙ උගෙ නම ගම ආගිය විස්තර විතරයි බැක් ස්ටෝරියක් නෑනෙ ලොකුවට..Breaking Bad, GOT godak aya balanawa, mata eke first epis0ds epa wenawa..
------ Post added on Jul 26, 2024 at 11:34 AM
Ado spartacus nam supiriyak aa ee dawaswala.. patta aasaiOzark
Dexter
Rome
Banshee
Spartacus
Breaking Badමගෙනම්..
1. Narcos
2. Chernobyl
3. Breaking Bad
4. Band of brothers
5. GOT
Money Heist මටනම් set une naa bn BB, Better call saul ekka ehema compare karala baladi..athel ekak thibuna habai nikan deep naa wadiya1. Breaking Bad
2. Better Call Saul
3. Money Heist
4. Chernobyl
5. Sherlock
aha you the one who knocks!
- Breaking Bad
- Sons of Anarchy
- Better Call Saul
- Banshee
- The Wire
ගොඩක් උන් රැල්ලට බලන්නෙ බන්.. උබ සෙට් නැත්නම් බැලුවෙ නැති එක හොඳයි. සමහර ඒවගෙ ස්ටෝරි එක බිල්ඩ් වෙන්න කාලයක් යනවා.. හැබැයි කැරැක්ටර්ස් එහෙම මාර ඇඩ්වන්ස් ලෙවල් එක්කට ඩිවලොප් කරනව උන්. හරියට නිකන් උබ අඳ්උරන ඩයල් එකක් ගාණට details එනවා. ගොඩක් ඒවගෙ අපි දන්නෙ උගෙ නම ගම ආගිය විස්තර විතරයි බැක් ස්ටෝරියක් නෑනෙ ලොකුවට..
Ado spartacus nam supiriyak aa ee dawaswala.. patta aasai
------ Post added on Jul 26, 2024 at 11:40 AM
බලන්නම්කො මචන් මන් කොහොමත් ඔය 1700 ගණන් වල වගේ අර ඕල්ඩ් spain, rome වගේ කල්ට් එක පෙන්නන ඒවට කැමතියි..ගොඩක් සීරිස් කස්ටිය හිප් වෙන්න බලන්නෙ. මූවිස් උනත් එහෙම තමා. ඔය ස්ටාර් ට්‍රෙක්/මාර්වල් වගේ ඒවා ගොඩක් උන් බලන්නෙ රැල්ලට
පුලුවන්නම් rome බලපන්. මේක පට්ට අන්ඩෙර් රේටෙඩ් එකක්. හැබැයි සුපිරි.
https://www.imdb.com/title/tt0384766/
ඔව් ඕයි මුන්ට vfx, cgi එහෙම ලොකුවට නැති කාලෙ පට්ට වැඩ කළා.. මන් ෆිල්ම් උනත් පරන ඒව හොය හොය බලන්නෙ ගොඩක් දැන්.. 2014 ට වගේ එනකන් අවුලක් නෑ බන්..1990 - 2010 වෙනකං ආපු TV Series බැලුවම දැන් එන ඒව මෙළෝ රහක් නෑ.
Battlestar Galactica
Stargate SG 1
Doctor who (season 01 - 09)
Criminal minds
One tree hill