මාර කරුමයක් කාලකන්නියෙක් 2019 ඉදං පාලනයට ඇවිල්ලා. මූ ආවාට පස්සෙ ලංකාවටම නෙවේ ලෝකෙටම කෙලවිලා. ගෑසුත් නෑ කරන්ට් එකත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ සල්ලි දීලවත්. උදේ 9 ඉදං කරන්ට් නෑ.
Poddak hitapan taw 6 billion gewanna tiyenawa may wenakota.awurudema current yaydan nan athi wela ban hutta. Pakee aanduwa
මාර කරුමයක් කාලකන්නියෙක් 2019 ඉදං පාලනයට ඇවිල්ලා. මූ ආවාට පස්සෙ ලංකාවටම නෙවේ ලෝකෙටම කෙලවිලා. ගෑසුත් නෑ කරන්ට් එකත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ සල්ලි දීලවත්. උදේ 9 ඉදං කරන්ට් නෑ.
ජන්දේ දුන්නා නේතමාර කරුමයක් කාලකන්නියෙක් 2019 ඉදං පාලනයට ඇවිල්ලා. මූ ආවාට පස්සෙ ලංකාවටම නෙවේ ලෝකෙටම කෙලවිලා. ගෑසුත් නෑ කරන්ට් එකත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ සල්ලි දීලවත්. උදේ 9 ඉදං කරන්ට් නෑ.
...............W....(h)....E....I....R....D....!....DAN SEPADAAAAAEeeeeeeee...
අඩෝ දැන් ගියා අපිටත්
Kapanawa..... Thel nathi scene ekatalu kiyanawa..
Ube pelawatte gedarata waren
කොලබ ඉන්න හිතෙන්නේ නෑ බන්. රස්නිය එක්ක අමාරුයි ඉන්න.dan nan athi wela ban hutta. Pakee aanduwa
ගියා ගියා අදත් දවල් පැය 2ක් විතර
අද (07) පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක කාලයක් විදුලිය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, සපුගස්කන්ද සහ බත්තල විදුලි බලාගාරයන්ට දැවි තෙල් සැපයීමේ ප්‍රමාද දෝශයක් හේතුවෙන් මෙලෙස විදුලි බලය අත්හිටුවන බවය.
කෙසේවෙතත් අදාළ විදුලි බලාගාර සදහා දැවි තෙල් මෙට්‍රික් ටොන් 5,000 බැගින් සැපයීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකගතාව පළකර ඇති බව හෙතෙම කියා සිටියේය.
අදාළ ඉන්ධන තොගය අද රාත්‍රිය වන විට ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා විදුලි බල මණ්ඩල ප්‍රකාශකවරයා පැවසුවේය.
මේ අතර විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලාගාරවලට අවශ්‍ය කරන දැවි තෙල් නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ.
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් හා කුකුළේ ගඟ බලාගාරයේ යන්ත්‍ර දෙකක් බිඳවැටීම හේතුවෙන් ඊයේ (06) ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 200ක් පමණ අහිමි වුණි.
මේ හේතුවෙන් ඊයේ රාත්‍රීයේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම කඩින් කඩ පැය 02 පමණ කාලයක් ඇණහිට තිබුණි.
දෛනික විදුලි ඉල්ලුම ඉහළයාම හා විදුලි බලාගාරවල සිදුවන පද්ධති බිදවැටීම් හේතුවෙන් අද දිනයේදීත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ, සාමාන්‍යාධිකාරී, එම්.ආර්.රණතුංග මහතා මෙලෙස අදහස් දැක්වීය.
"අපි ඛනිජ තෙල් සංස්ථාවට ඉල්ලීම් කරලා තියෙනවා පුළුවන් නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සපයන්න කියලා අපිට එතකොට සපුගස්කන්ද තියෙන යන්ත්‍රවලට ඒ තෙල්වලින් අපිට පුළුවන් වේවි අවශ්‍ය විදුලි උත්පාදනය කරගෙන යන්න. අද දිනය ඇතුළත අපිට ඒ ටික ලැබුණොත් විදුලිය කැපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ."
http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=162628
koheda inne , onna ohe colombo waren , ara raaata nam current nathi weyi habyi

අපට 8.00 ඉඳන් 5.00pm වෙනකං කැපුවා. හැබැයි කලින් inform කරා
ජන්දේ දුන්නා නේත
no current now , moratuwa
oww tiyenawa. tibba dawasama
...............W....(h)....E....I....R....D....!....
5.57 ට current ගිහින්.
6.48 ට කරන්ට් awa.
ඒ උනාට කොහොමද මෑන් ගේ ටෝක්ස්..මදැයි induction cooker එකක් ගත්තා උයන්න ගෑස් නැති නිසා..මේ මූසල බල්ලා රටේ මිනිස්සුන්ව බඩගින්නේ මරන්න හදනවා.