සිංහලු උබලට කරන්‍ට් එක තියෙනවා ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් රෑට එහෙම නම් එපාම වෙනවා.. :baffled:

    අය කපයිද දන්නේ නෑ බන්.


    ඉන්ටර්නෙට් එක්ක කම්පියුටරේ දෙනවා නම් හිරේ ගිහින් අවුරුදු 50ක් උනත් ඉන්න පුළුවන් බන්. කරන්ට් එක කැපුවාම ස්ට්‍රෙස් වගේ.
    ------ Post added on Jan 7, 2022 at 7:54 PM
     
    • Sad
    Reactions: saja