සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නම් මන් අකමැතිම චැනල් කියල කියන්න ඒවගෙ නම් වත් මතක නෑ . මොකද අකමැති දේවල් කවුරුත් මතක තියාගන්නෙ නෑනෙ .:-):-)

    ට්‍රැවල් විත් වයිෆ් එහම බලන නිසානෙ ඔය සමහර උන් අකමැති කිව්වට මතක හිටල තියෙන්නෙ. අනික ජනයි ප්‍රියයි ,සිකාමයි වගේ චැනල් වලට වැඩිය අඩු වෙලාවකින් පොඩ්ඩක් හරි හිනා යන සින්හල චැනල් තියනවනම් පොඩ්ඩක් මටත් කියපල්ල :p:p:p

    ෆෝචූන් ෆිල්ම්ස් කියල එකක් තියනව ඒකයි සිරිල් අයියයි චැනල් දෙක මරු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ට්‍රැවල් විත් වයිෆ් එකට බැන්නට උන්ගේ එහෙම ලොකු අවුලක් නෑ මටනං, හාමිනේගේ පස්සයි කකුල් දෙකයි පොඩ්ඩක් පෙන්නන ගතියක් තිබුන ඉස්සර දැන් නං අඩුයි මට හිතෙන්නෙ :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ට්‍රැවල් විත් වයිෆ් එකට බැන්නට උන්ගේ එහෙම ලොකු අවුලක් නෑ මටනං, හාමිනේගේ පස්සයි කකුල් දෙකයි පොඩ්ඩක් පෙන්නන ගතියක් තිබුන ඉස්සර දැන් නං අඩුයි මට හිතෙන්නෙ :P

    අනික මචන් බලන්න බැරි තරම් කැතක් නෑනෙ මූන පොඩ්ඩක් අවුල් එක මිසක් 🥰
     
    • Like
    Reactions: 0x9

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනික මචන් බලන්න බැරි තරම් කැතක් නෑනෙ මූන පොඩ්ඩක් අවුල් එක මිසක් 🥰
    කැත කොහෙද නියම හෙළ කාන්තාවක් කියන්න පුළුවන් ගැමි මූනක් තියෙන්නෙ උඹලට අගයක් නෑ :P මනුස්සයත් නිකන් මහා කළු සිංහලය වගේ ඉන්නේ රැවුල වවාගෙන බඩ ගෙඩියකුත් එක්ක. නියම හෙළ කපල් එකක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් මටනං
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැත කොහෙද නියම හෙළ කාන්තාවක් කියන්න පුළුවන් ගැමි මූනක් තියෙන්නෙ උඹලට අගයක් නෑ :P මනුස්සයත් නිකන් මහා කළු සිංහලය වගේ ඉන්නේ රැවුල වවාගෙන බඩ ගෙඩියකුත් එක්ක. නියම හෙළ කපල් එකක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් මටනං

    සිරාවට කෙල්ල පට්ට සයිස් උස මහත . තලපතා වගේ
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    SL Geek - promoting spam sites /Padayek
    Wasthi Production - Psycho
    Travel with wife - I hate that ugly African shape woman
    Ape Amma - She sucks/She thinks she own every single receipe

    90% SL youtube channels are sucks...
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    Chanux කියන පඩයා මට පෙන්නම බැරි එකෙක්
    SL Geek පඩයා අනිත් එකා
    Travel With Wife අනිත් උන් දෙන්නා
    අනිත් එක ඉරාජ් පඩයා
    ජනයි පියයි පඩයෝ දෙන්නා
    ලකයි සිකයි
    සිකාමයි
    අපේ අම්මා - පම්පොරිය විතරයි එයා කෙල්ල කියලා හිතං ඉන්නේ පට්ට වේසි
    sirawatama..
     
    • Like
    Reactions: Melon8

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕකෙ අනෙක් පැත්ත ඇහුවනං ලේසියි, මට නං එකෙක් වත් පේන්න බැහැ.
    ලංකාවෙ සේරම යූටියුබ් කරන එවුන් මට නම් පේන්න බැහැ. ටෙක් රිවීව් කරන එවුන් සේරම එවුන් හිතං ඉන්නෙ උනේ මේ MKBHD/LTT වගේ පට්ට රීවිවර්ස්ලා කියලා

    සිංහල යූටියුබ් විඩියෝ බලන්නෙම නැහැ මම, ඉඳල හිටල හොඳ කන්ටෙන්ට් තිබිලා තියනවා අර ටෙක් ට්‍රැක් ශෝ කියලා කරන එකාගෙ, උගෙ ප්‍රසන්ට් කිරිල්ල පට්ටම සිරා, Editing උනත් හොඳ ටෙක්නික්(Cuts එහෙම) යූස් කරලා හොඳට කරලා තියනවා
    අනෙක් එකෙක් වත් මට පේන්න බැහැ
    ඉස්සරම යූටියුබ් කරපු එවුන්ගෙ ඔහොම ලොකුවක් තිබුනෙ නැහැ, ex : jehanr, kushan shrimal show වගේ එවුන්, jehanr කියන එකා superwomen චැනල් එක කරන එකි එක්ක පවා collaboration කරා, youtube revind වලට පවා ඉන්වයිට් ආපු එවුන්(ඌ sri lankan crickt ජර්සියක් ඇඳන් එහෙම ඒකට ගියා), දැං ඉන්න එවුන් හිතං ඉන්නෙ සබ් 100K විතර තිබුනම හෙනම ඩයල් කියලා.
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    subscribe කරලා ඇති channels 597න් , සිංහල යූතියුබ් ටික.

    Elakiri (පැහැදිලි කරල තේරුමක් නෑ , තියන සුපිරිම channel එක. ;-))
    Srilanka Cricket :angry:
    Elec Lab (සුපිරි ගුරුවරයෙක් )
    Computer Repair School (මූ සෑහෙන ගේමක් දෙනවා පොරගේ job එක වෙනකෙනෙක්ට දන්න උපරිම කියලා දෙන්න )
    SL construction (සෑහෙන දෙයක් දැනගත්තා)
    SL Lifestyle (emoney ගැන ඌ දන්නා දේ ලෝබ නැතුව කියලා දෙන අලුත් channel එකක් )
    Sinhala Guitar Lessons (සුපිරියට කියලා දෙනවා මට බැරි උනාට )
    සිරිල් අයියා (මූ ඉතින් අපිට උඩ batch එකේ හිටියේ, හැබැයි සිරා jokes )
    Blok &Dino ❤🍆💦
    Siril Ayya uda batch eke hitiya kiyanne uba ape batch eke :P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Iraj පුක්ඩක්ෂන්
    Travel with වේ#
    Chanux බ්‍රා
    වස්ති පුක්ඩක්ෂන්

    බලන්නේ Blok & Dino, රැට්ටා විතරයි.
     
    • Haha
    • Like
    Reactions: Melon8 and MR.BILLA

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    රුමා න් චතූ
    වස්ති
    රට්ටා
    සිංහ TV - තම්බියා පට්ට ගේමක් දෙන්නේ විව්ස් ගන්න