Genetics welatama baara denda bane…අපි ඉන්දියානුවො වගේම කියන්න බෑ. ඔලිම්පික් ඕකට හොඳ උදාහරණයක්. ලෝක ජනගහනෙන් 8ක් එකක් ඉන්න ඉන්දියාවෙන් එකෙක්වත් දාගන්න බැරි වෙච්ච event වල හිච්චි ලංකාවෙ උන් ප්ලේ කරනව. Physical Strength අතින් ලංකාවෙ උන් ඉන්දියාවට වඩා ඉස්සරහින් ඉන්නව.
කෝ ඉතින් running event එකකටවත් උන් නෑනෙGenetics welatama baara denda bane…
There are more punjabis in India than the total population here. And they are definitely genetically superior when it comes to build and strength.
Exactly…genetics is not everything.කෝ ඉතින් running event එකකටවත් උන් නෑනෙ
බන්ගලින්ටලු. ඕක ඇහුනු වෙලේ මට හික් ගෑවුනා ......
![]()
oka thawa wadi una, anagarika dharmapala la wage anathayo nisa, sinhalu thawa mitto una, hama masakma kaala hitapu unta mas nokanu concept eka genawata passe eelaga generation ganak mitto una. eeta kalin generations hena saddantha minissuIssara thibba original genetics tikama thibba nm. Ewata kelawawwa nee suddo awilla
Nathnm African unge wage honda strength ekak thiyana genetics thibba nm maru. Un kana kaama ehema hoyala baluwata common penwana ewa arenna wena ewa hoyaganna bari una
oka thawa wadi una, anagarika dharmapala la wage anathayo nisa, sinhalu thawa mitto una, hama masakma kaala hitapu unta mas nokanu concept eka genawata passe eelaga generation ganak mitto una. eeta kalin generations hena saddantha minissu
පලයන් පොන්නයෝ යන්න.එහෙනම් අපේ පවුල් වල උන් සුදු උනේ කොහොමද?බංගලි ජාන තමයි වැඩිම. කේරල ජානත් සෑහෙන්න තියෙනවා හැබැයි. හලාවත සිට ගාල්ල දක්වාම තනිකර තියෙන්නේ කේරල ජාන
Math eka piligannawa bn. Mama kiwwe suddo ape genetics kaawa siddiya kaama walin. Nathnm ape thibba kaama ehema maruneලෝකෙ කොහෙවත් පියෝ රේස් එකක් නෑ. ජාන මිශ්‍ර වෙන එක තමා හොඳම. එකම ජාන කැරකෙනකොට වෙන්නෙ විවිධාකාර ලෙඩ ඇවිත් ජාතිය දුර්වල වෙන එක. ඇවැස්ස නෑනලා මස්සිනාලා කසාද බදින්න එපා කියන්නෙත් ඔය දේ නිසාමයි
හොඳම උදාහරණය විසිවෙනි සියවසට පෙර යුරෝපා රජපවුල්. එංගලන්තෙ, ස්කොට්ලන්තෙ, අයර්ලන්තෙ ඉඳලා බටහිර යුරෝපය ස්කැන්ඩිනේවියාව රුසියාවට වෙනකල්ම හිටියෙ එකම පවුලෙ නෑයො තමා රජපවුල් වල. ඒ අය බැන්දෙත් ඒ ඒ පවුල් වලින්. අන්තිමට විවිදාකාර ලෙඩ, දුර්වලතා, විකෘතිතා එන්න ගත්තා.
Pora nm nikan agenda ekakata wada krpu kenek wage. (Mata hithuna de)oka thawa wadi una, anagarika dharmapala la wage anathayo nisa, sinhalu thawa mitto una, hama masakma kaala hitapu unta mas nokanu concept eka genawata passe eelaga generation ganak mitto una. eeta kalin generations hena saddantha minissu
animal proteins aniwaren ganna one bung aurudu 20k wath wenakan, brain ekai angai hadenna nathnam ithin kuru mitto thamaiPora nm nikan agenda ekakata wada krpu kenek wage. (Mata hithuna de)
Habai bn protein ganna, mas kanna onema na kyla dan foreign nutritions lath kynwa nee