සිංහලු පුලුවන්නම් උත්තර දියව් !!!!!!

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහලු පුලුවන්නම් උත්තර දියව් !!!!!!

    සිංහල සංස්කෘතියේ අවේනික දේශීයව දයිනිකව පරිහරණය කරන ආහාර මොනවද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කටවල් නම් තියනවා සිංහලුන්ගේ රටවල් අල්ලන්න.. 2500ක මෙව්වා එකේ නැහැ ඩේලි කන්න පුළුවන් තමන්ගේ කියලා කෑම බිම ටිකක්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කටවල් නම් තියනවා සිංහලුන්ගේ රටවල් අල්ලන්න.. 2500ක මෙව්වා එකේ නැහැ ඩේලි කන්න පුළුවන් තමන්ගේ කියලා කෑම බිම ටිකක්..

    :lol::lol::lol::rofl::rofl:

    hari hari ban api okkoma srilankika kiyala hitamuko mara ganna ona na...

    kiyahan balanna kama tikak :baffled::baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :lol::lol::lol::rofl::rofl:

    hari hari ban api okkoma srilankika kiyala hitamuko mara ganna ona na...

    kiyahan balanna kama tikak :baffled::baffled:
    රටේ ආහාර සංස්කෘතිය අජූතයි බන්. හෙළ බොජුන් කියලා තියෙන්නේ.. මේවල නම් ටිකක් හොදට කෑම තියනවා. නමුත් ලංකාවට ආවේනික ක්ෂණිකව හදාගන්න පුළුවන් කෑම මොනවද තියෙන්නේ.. අවුරුද්දට හදන කෑම නෙමෙයි. ඒවා හදන්න ගැහැනුන්ට රෑ නිදිමරන්න වෙනවා උදේට කන්න හදන්න. එහෙම නෙමෙයි, චපාතියක්, සමෝසා එකක්, බිත්තර රොටියක්, තොසේ එකක් වගේ හදලා ගන්න පුළුවන් සිංහල කෑම මොනවද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    del thambala
    kos thambala
    mayyokka thambala
    bath ekka elawalu thamai sinhalu kawe kohomath
    ඕවා ආහාර නෙමෙයිනේ බන්. ගහෙන් න් ගෙඩිය කඩලා තම්බන එක හැම රටේම උන් කරනවා. හවායිවල බ්‍රෙඩ් ෆ්‍රුට් කියලා ගන්නේ ඕක. අනික ඕක ඩේලි උදේට කන්න බැහැනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    wellawahum samaga thiththayan sambola
    මෙන්න මේකනම් මාත් අහලා තියන එකක්. ඔය වෙල්ලවැහුම් කියන කැම ලංකාවේ එකක්ද? හදන විදිය දන්නවද? මේවා ඇයි මිනිස්සු අතර ප්‍රචලිත නැත්තේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕවා ආහාර නෙමෙයිනේ බන්. ගහෙන් න් ගෙඩිය කඩලා තම්බන එක හැම රටේම උන් කරනවා. හවායිවල බ්‍රෙඩ් ෆ්‍රුට් කියලා ගන්නේ ඕක. අනික ඕක ඩේලි උදේට කන්න බැහැනේ.

    kurahan thalapa
    kurahan roti
    bath ekka maaluwak hdan kapako
    uba hariyta kiyanne wena ratawal wala un lankawata enna kalin lankawe un wathura beela htiya wagene :dull:

    ape rate ekek hoyagaththa koththuwath lankawema inna samahara ponnayo indiawata aadanna hadanawa :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    වෙල්ලවැහුම් කියන්නේ පෑන් කේක් වලටද? මම හිතන්නේ නැහැ. එක වැරදි ඇති.

    Pancake kiyala ekak nane variations kochchara thiyenawada

    Sri Lankan variation = Wellawahum (IMO)
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කුරක්කන් රොටි, කුරක්කන් පිට්ටු, තලප

    මේ තියෙන්නේ උට්ටෝ කෑම

    kurahan thalapa
    kurahan roti
    bath ekka maaluwak hdan kapako
    uba hariyta kiyanne wena ratawal wala un lankawata enna kalin lankawe un wathura beela htiya wagene :dull:

    ape rate ekek hoyagaththa koththuwath lankawema inna samahara ponnayo indiawata aadanna hadanawa :dull:
    ඇයි මිනිස්සු ඕවා කන්නේ නැත්තේ.. කුරක්කන් වලින් හදන කෑම කන්නේ නැහැනේ ගොඩක්. මම දැකලම නැහැ. අනික ඒ කෑමට අඩු සැලකිල්ලක් දෙන්නේ..

    කොත්තුව ඉන්දියන් කෑමක් නෙමේද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    01. kiri bath

    02. mun ata

    03. kawupi

    04. kadala

    05. kurakkan roti

    06. diyabath

    07. pol roti

    08. kurahan thalapa

    09. bathala

    10. bathkeda