සිංහලු පුලුවන්නම් උත්තර දියව් !!!!!!
සිංහල සංස්කෘතියේ අවේනික දේශීයව දයිනිකව පරිහරණය කරන ආහාර මොනවද?
සිංහල සංස්කෘතියේ අවේනික දේශීයව දයිනිකව පරිහරණය කරන ආහාර මොනවද?
උදේට කට්ට සම්බෝල ග්රෑම් කියක් කනවද? කොහොමද කන්නේ කිව්වනම්.Katta Sambola?
කටවල් නම් තියනවා සිංහලුන්ගේ රටවල් අල්ලන්න.. 2500ක මෙව්වා එකේ නැහැ ඩේලි කන්න පුළුවන් තමන්ගේ කියලා කෑම බිම ටිකක්..







උදේට කට්ට සම්බෝල ග්රෑම් කියක් කනවද? කොහොමද කන්නේ කිව්වනම්.
රටේ ආහාර සංස්කෘතිය අජූතයි බන්. හෙළ බොජුන් කියලා තියෙන්නේ.. මේවල නම් ටිකක් හොදට කෑම තියනවා. නමුත් ලංකාවට ආවේනික ක්ෂණිකව හදාගන්න පුළුවන් කෑම මොනවද තියෙන්නේ.. අවුරුද්දට හදන කෑම නෙමෙයි. ඒවා හදන්න ගැහැනුන්ට රෑ නිදිමරන්න වෙනවා උදේට කන්න හදන්න. එහෙම නෙමෙයි, චපාතියක්, සමෝසා එකක්, බිත්තර රොටියක්, තොසේ එකක් වගේ හදලා ගන්න පුළුවන් සිංහල කෑම මොනවද?
hari hari ban api okkoma srilankika kiyala hitamuko mara ganna ona na...
kiyahan balanna kama tikak![]()
මොනා හරි කමක් නැහැ.. ඩේලි අහාරයට ගන්න පුළුවන් සිංහල ආවේනික කෑමStaple foods da ahuwe?
ඕවා ආහාර නෙමෙයිනේ බන්. ගහෙන් න් ගෙඩිය කඩලා තම්බන එක හැම රටේම උන් කරනවා. හවායිවල බ්රෙඩ් ෆ්රුට් කියලා ගන්නේ ඕක. අනික ඕක ඩේලි උදේට කන්න බැහැනේ.del thambala
kos thambala
mayyokka thambala
bath ekka elawalu thamai sinhalu kawe kohomath
මෙන්න මේකනම් මාත් අහලා තියන එකක්. ඔය වෙල්ලවැහුම් කියන කැම ලංකාවේ එකක්ද? හදන විදිය දන්නවද? මේවා ඇයි මිනිස්සු අතර ප්රචලිත නැත්තේ..wellawahum samaga thiththayan sambola
ඕවා ආහාර නෙමෙයිනේ බන්. ගහෙන් න් ගෙඩිය කඩලා තම්බන එක හැම රටේම උන් කරනවා. හවායිවල බ්රෙඩ් ෆ්රුට් කියලා ගන්නේ ඕක. අනික ඕක ඩේලි උදේට කන්න බැහැනේ.


del thambala
kos thambala
mayyokka thambala
bath ekka elawalu thamai sinhalu kawe kohomath
මෙන්න මේකනම් මාත් අහලා තියන එකක්. ඔය වෙල්ලවැහුම් කියන කැම ලංකාවේ එකක්ද? හදන විදිය දන්නවද? මේවා ඇයි මිනිස්සු අතර ප්රචලිත නැත්තේ..
වෙල්ලවැහුම් කියන්නේ පෑන් කේක් වලටද? මම හිතන්නේ නැහැ. එක වැරදි ඇති.
වෙල්ලවැහුම් කියන්නේ පෑන් කේක් වලටද? මම හිතන්නේ නැහැ. එක වැරදි ඇති.
කුරක්කන් රොටි, කුරක්කන් පිට්ටු, තලප
මේ තියෙන්නේ උට්ටෝ කෑම
ඇයි මිනිස්සු ඕවා කන්නේ නැත්තේ.. කුරක්කන් වලින් හදන කෑම කන්නේ නැහැනේ ගොඩක්. මම දැකලම නැහැ. අනික ඒ කෑමට අඩු සැලකිල්ලක් දෙන්නේ..kurahan thalapa
kurahan roti
bath ekka maaluwak hdan kapako
uba hariyta kiyanne wena ratawal wala un lankawata enna kalin lankawe un wathura beela htiya wagene
ape rate ekek hoyagaththa koththuwath lankawema inna samahara ponnayo indiawata aadanna hadanawa![]()