රෑට කන්න සොසේජස් පාරක් එක්ක පාන් ටෝස්ට් කරන්න බැලුවේ. හැබැයි ඔය ලබ්බේ ගිල්ස් සොසේජස් වගේ අඩු කුලේ එකක් නෙමෙයි. bockwurst එකක් වගේ බැලුවේ. එහෙම නැත්තන් උඹලා සජෙස්ට් කරන එකක් තියේද?
මට තව සොසේජස් එක හදාගන්න ඕන ලූනු එහෙම දාලා රතු පාට නොවෙන්න. ඩෙවල් එකක්ම නෙමෙයි. ටිකක් සුදු පාට වෙන්න. ගම්මිරිස් පාටට. කොහොමද බන් එහෙම හදන්නේ. නිකන් ස්ටු හදනවා වගේ පාට තියෙන්න ඕන.