මොකක්ද බන් ඔප්ටිකල් ඉන්පුට් එකේ වාසිය?මම tv එකට ගහල තියෙන්නෙ 625 optical හරහ, phone, computer වුනත් connect කරනව අවශ්‍ය වෙලාවට quality sound එකක් තියනව. class D amplifier 400w 200 rms. සමහරුන්ට මේකෙ බේස් වැඩියි කියනව ඒක ඉතින් අඩු කරන්න පුළුවන්, hize අඩු ගතියක් තියනව ඒක ප්ලේ කරන උපකරණයෙන් වැඩිකරගන්න පුළුවන්. මේකෙන් එන බේස් එක රියල් බේස් එකක්.
clarity, විදුලිය මගින් ඇතිවන විවිධ බාධා ground loop issue හා ශබ්ද මෙකට බලපාන්නෑ ,pure digital to digital transfer, conversion නෑ. ඒක නිසා copper cable එකකට වඩා පිරිසිදුයි.මොකක්ද බන් ඔප්ටිකල් ඉන්පුට් එකේ වාසිය?
දමින්ද ඕක connect කරන්නේ PC එකට නං optical වැඩක් නැහැනේ.clarity, විදුලිය මගින් ඇතිවන විවිධ බාධා ground loop issue හා ශබ්ද මෙකට බලපාන්නෑ ,pure digital to digital transfer, conversion නෑ. ඒක නිසා copper cable එකකට වඩා පිරිසිදුයි.
ලංකාවෙ උන්ට ඕනෙ බේස් විතරයි.ඕව අරන් ජොතිපාලගෙ සින්දු අහන්නෙ.ඕවගේ බේස් විතරයි බන්
Edifier R1280DBS එකයි T5 සබ් එකයි ගනින්.
සබ් එක නැතුව උනත් අවුලක් නැ. Sounds පට්ට clarity. මම ලග තිබ්බ Logitec 523. බේස් විතරයි. Quality එකක් නැ
12ta thibba microlab dan 35.000 anika tyena ewwa bluetooth witharai.10000ta microlab 1k aran thank me later![]()
MD computersGood old days
Moakada site eka ?
------ Post added on Sep 1, 2026 at 7:34 AM
Mae ata magala mechara ganan da bun lankawae?ගණන් වැඩි එකේ වෙනස Optical input තියෙනවා. නැත්තන් දෙකම එකයි. මේ දෙකම 2010 ආපු මොඩ්ල්. මේ දෙක නැත්තන් මේ ගානට වෙන හොඳ එකක් තියේද?
![]()
![]()
happa ehemada. uddamanaya wela12ta thibba microlab dan 35.000 anika tyena ewwa bluetooth witharai.
MD computers
. sound depends on what you expect. logitech is shape but 50k watin na. microlab speakers arnt great but they become great if you have a sound proof room. or just fix 2 good speakers to sub . creative pebble is also shape.happa ehemada. uddamanaya wela. sound depends on what you expect. logitech is shape but 50k watin na. microlab speakers arnt great but they become great if you have a sound proof room. or just fix 2 good speakers to sub . creative pebble is also shape.
nattan itin highend edifer wage ganna oni, but no point plugging it to normal motherboard or laptop. need a sounblaster card or external DAC
"ඔයාට කන් දෙකක් වෙන්න මම කැමතියි ආඩම්බරකාරයෝ!Mono hearing tyagena Edifier yana eka therumak na kiyalai chata japata kiynne.![]()
soundbar ගැන නොදනී.Samsung HW-B550
Meka koomai????
මට නම් හොඳයි
Z625 දෙකක් තියෙනවා මම ගාව එකක් PC එකට අනික TV එකට සෙට් කරලා තියෙන්නේ
Meke sound ekath qualitysoundbar ගැන නොදනී.