Bass nam ahanna deyak na super.
optical out එකක් තියනවනම් DAC bypass කරලනෙ හදන්නෙ.දමින්ද ඕක connect කරන්නේ PC එකට නං optical වැඩක් නැහැනේ.
Optical in කරාම ඔය set එකේ තියන DAC එක තමයී use වෙන්නේ.
Mama use karala thiyenawa rata inna kotauba use karanwada?
hari ban ithin sub eke amp ekata denna kalin oya optical eken ena signal eka ayeth analog karanna onane. ekata sub eke DAC ekak thiyanwaoptical out එකක් තියනවනම් DAC bypass කරලනෙ හදන්නෙ.
මේක මරු මම යූස් කරන්නෙ මේකක් සෑහෙන බර ගානක් නම් උනා. ඒත් මම සල්ලි කියල බැලුවෙ නෑ ගත්තා. උඹලට කොහෙන්ද මේවා.
![]()
මගේ එකත් Genius 5.1 එකක් බන්. ඒ කාලේ 5500ද කොහෙද ගත්තේ. 2010 වගේ.මා ගාව තියෙන්නෙ නම් Creative inspire T6300 5.1
2012 ගත්ත එකක්
තාම වැඩ
ඒ කාලෙ ගත්තෙ 12ට වගේ
1500ට ගත්තෙ. මගේ මයික්‍රොලැබ් 2.1 සබ් එකක් තිබුනා 2008 රුපිටල් 3500ට ගත්තෙ. අවුරුදු 10ක් 12ක්ම තිබුන මගේ ගාව. පස්සෙ යාලුවෙක්ට දුන්නා. හොඳටම තිබුන දෙනකොටත්.2000 කැල්ලක්..
View attachment 269328
mage thiyenne meka. mama woofer ekai podi speaker 2kui witharak aragena bluetooth thiyana amp ekakata connect karala thiyenne..aaye ithin pissu hedenaa sound & bass
ඔව් ඒක අනිවාර්යයෙන්ම වෙනව, මොකද ස්පීකර් කෝන් එක හොලවන්න විදුලි තරංග ඕන. නමුත් පුලුවන් තරම් ඩිජිටල් ක්‍රමයටම යන එක තමයි අමතර ගෝෂාවන් අඩුකරගන්න තියන ක්‍රමය, ඒක සාර්ථක නිසානෙ ඔහොම හදන්නෙ.hari ban ithin sub eke amp ekata denna kalin oya optical eken ena signal eka ayeth analog karanna onane. ekata sub eke DAC ekak thiyanwa
mokakda uba mono hearing kiyanne? eka kanak ahenne nadda?
මේක කීයද බන් ගත්තේ? 2016 දි රුපියල් 24,000ලු.
mama meka 2012 wage gaththe, 20 000/=ta. thawamath remote eka pawaa weda karanawa.
Micro Lab 5.1 ekak use kala sahenna kalm sounds nam maru.. wire goda vadi nisa vikunuva 10 kata da koheda ? Ita passe creative 2.1 ekak gaththa eka nam vadi kal use kale naa.. Dan thiyenne henam gon hena size poll type speeker 2 k melo rahak naa.. 75 katada koheda gaththe. eka kiyakata hari dila podi ekak aye ganna oni.
Meka original micro lab da ?
Mini with mic
issara mekak hewwa eth ganna stock thibune naa e nisa thama creative eka gaththe
Micro Lab FC 2.1
mita awrudu 15 kata vithara kalin micro lab and creative pissuvak thibunee
Ehema mathaka naa dan nam thama eka athi habai gedara ain karala.. hadanna puluvanda kiyala vath baluve naa..Creative ගත්ත මොඩ්ල් එක මොකක්ද?
ow ow, eka thamai awula.
creative t6060 tiyenneමා ගාව තියෙන්නෙ නම් Creative inspire T6300 5.1
2012 ගත්ත එකක්
තාම වැඩ
ඒ කාලෙ ගත්තෙ 12ට වගේ