සිංහලු වැඩිය පෘතුගාලේ යන්නේ නැත්තේ ඇයි?

HK-PR

Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    Tourism තමයි ප්‍රධාන business එක, මම engineers ලා, කිහිප දෙනෙක් සමග වැඩ කරලා තියෙනවා. Good people, very friendly, ඒ ගොල්ලන් පිට රට තමයි work කරන්න කැමති. හුඟක් Spain වල වැඩ කරනවා.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    සිංහලු ඔච්චර කෙරුමෝනම් පරංගින්ව එලවලා රට එක්සේසත් කරගන්න තිබුනනේ. ඇයි ලන්දේසින්ට එන්න දුන්නේ?
    රට වටේ මුහුද තියන් හරි හමන් නැවක් වත් තිබිල නෑ. ආපු හැම එකාම ගෑනුන්ට පුකෙත් ඇරල ගිහිල්ල තියෙන්නෙ හැබැයි පම්පෝරිය නන් තියෙනව.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    England එවුන් සෝමාරි කපටියෝ..... Scotland එවුන් තමයි යුධ කරලා England එවුන්ට කොලනි හදලා දුන්නේ
    ස්කොට් උන් තමයි තේ වතු එහෙමත් හැදුවේ...
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිංහලු ඔච්චර කෙරුමෝනම් පරංගින්ව එලවලා රට එක්සේසත් කරගන්න තිබුනනේ. ඇයි ලන්දේසින්ට එන්න දුන්නේ?
    සිංහළු වෙන එකෙක්ට අරින්න සෙට් උනාට තමන්ගේ එකෙක් ගොඩ දාන්න එකතු වෙන්නේ නෑ...

    ඒ කාලේ ඉදලා තියන ගතිය...
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Koti 20 withara thiyenawa nam investor visa Ganna puluwan. Immigrants la wedi wena eka thamai awula
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    සිංහලු ඔච්චර කෙරුමෝනම් පරංගින්ව එලවලා රට එක්සේසත් කරගන්න තිබුනනේ. ඇයි ලන්දේසින්ට එන්න දුන්නේ?
    එකාට එකා නැති උනාම ඒව කරන්න බෑ.
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    සිංහලු ඔච්චර කෙරුමෝනම් පරංගින්ව එලවලා රට එක්සේසත් කරගන්න තිබුනනේ. ඇයි ලන්දේසින්ට එන්න දුන්නේ?

    Kerumoo hinda thamai yuddekin "mulu Lankawama" allaganna kaatawath kawadaawath beri unee.
    English kaarayoo mulu looken 1/4 k alluwata yuddekin lankawa allaganna beri unaa......
    Un rata alluwee looka kapatikam karala, yuddekin nevei. (Rata paawadena un edath hitiyaa, un hinda thamai)

    Hema ratakatama aweenika strengths/weaknesses thiyenawa. English ungee strength eka Navy (England vala internal irrigation/waterways systems nisa, navy eka develop una hondata).
    Lankawee strength unee army/guerilla type wars. Honda navy ekak nethiwa පරංගින්ව elawanna beri bawa therum gatta hinda ලන්දේසින්ට එන්න දුන්නේ.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Ehe mehe ayage godak relations la innawa. Grand father la ehema ( silva , Fernando la)
    @tilvin-silva

    images.jpeg
     
    • Haha
    Reactions: tilvin-silva

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    රාජසිංහ රජ්ජුරුවෝ (ටිකිරී කුමාරයා) ඇරපු ඇරිල්ල මතක නිසා උන් අපීට විසා දෙන්නේ නෑ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඉතාලියට සාපේක්ෂව අඩු පඩියක් තියෙන්නේ,

    හැබැයි ඉතාලියට වැඩිය නම් ගොඩක් හොඳයි ලු බං...

    ගිය අවුරුද්දේ වෙනකං අනවසරයෙන් රටට ඇතුල් වෙච්ච අයට ටැක්ස් ෆයිල් නම්බර් එකක් අරගෙන සෙටල් වෙන්න චාන්ස් එකක් තිබ්බා දැන් නම් එක නාවත්තාලා..
    Sak, danagena hitiye nahane. Aparade dannava nam paninava. Ai oka prasidda vela thibbe natte?