සිංහලු BYD ගන්නවනෙ පිස්සුවෙන් වගේ .

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    ට්‍රම්ප් කාරයා අච්චර කියද්දිත් never trust china කියලා..අපේ උනුත් ඒවම ගන්නවා🤣

    ට්‍රම්ප් කියන දේ අහන්න උෟ මොකෙක්ද බං..උඹ උගෙන් අහලද හැමදේම කරන්නේ..කොරෝන හැදුනම bleach ගහගන්නත් තිබ්බා උඹට..ට්‍රම්ප් කිව්වනේ.😅
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    දැන් ළඟින් ගිය Tesla එකක්.... යකෝ පුදුම සල්ලි කාරයෝ ඉන්නේ.... නමුත් බදු ගෙවන්නේ..... ජොබ් කරන අපිට පඩියෙන් නම් හීන තමයි....
    FYD - Fuck Your Dreams
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    දැන් ළඟින් ගිය Tesla එකක්.... යකෝ පුදුම සල්ලි කාරයෝ ඉන්නේ.... නමුත් බදු ගෙවන්නේ..... ජොබ් කරන අපිට පඩියෙන් නම් හීන තමයි....
    FYD - Fuck Your Dreams
    නුවර අවට උන්නම් දන්නවා,විද්‍යර්තේ ඉස්සරහ සේරම් කාර් සේල් එක..V8, ඩිෆෙන්ඩර්, (ඉදල හිටලා ටෙස්ලත් තියෙනවා) වගේ බර වාහන තියෙන්නේ.. හැබැයි සතියයි දෙකයි අලුත් ඒවා තියෙන්නේ...
    තියෙන එකට නැති නාස්තර් වෙන්න තියෙනවා...

    මේකේ පොර තමා රත්තන්රගේ වරායෙන් පන්නපු වාහන සින් එකට මට්ටු උනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    නුවර අවට උන්නම් දන්නවා,විද්‍යර්තේ ඉස්සරහ සේරම් කාර් සේල් එක..V8, ඩිෆෙන්ඩර්, (ඉදල හිටලා ටෙස්ලත් තියෙනවා) වගේ බර වාහන තියෙන්නේ.. හැබැයි සතියයි දෙකයි අලුත් ඒවා තියෙන්නේ...
    තියෙන එකට නැති නාස්තර් වෙන්න තියෙනවා...

    මේකේ පොර තමා රත්තන්රගේ වරායෙන් පන්නපු වාහන සින් එකට මට්ටු උනේ.
    RA Lanka sales, දෙහිවල.එක රෝහිත ගේ තමයි

    ඇල්ටොවත් ගන්න විදියක් නැතුව ලේලන්ඩ් ටාටා ලොරි චැසි වල යන අහිංසක දුප්පත් අපි
    එහෙම හිතන්න එපා. සල්ලි එකතු කරපන් කවදා හරි ගන්නවා කියලා. අවුරුදු 28 දී මම ගත්තේ. ගියේ 100,80 ට විතරයි ඒ දවස් වල, පොඩි දුරක් තිබ්බත්....
    ------ Post added on May 3, 2025 at 11:23 AM