Less than 10million BYD එකක් ආවනම් මරු 



mokadda banla BYD kiyanne
ට්රම්ප් කාරයා අච්චර කියද්දිත් never trust china කියලා..අපේ උනුත් ඒවම ගන්නවා![]()
නුවර අවට උන්නම් දන්නවා,විද්යර්තේ ඉස්සරහ සේරම් කාර් සේල් එක..V8, ඩිෆෙන්ඩර්, (ඉදල හිටලා ටෙස්ලත් තියෙනවා) වගේ බර වාහන තියෙන්නේ.. හැබැයි සතියයි දෙකයි අලුත් ඒවා තියෙන්නේ...දැන් ළඟින් ගිය Tesla එකක්.... යකෝ පුදුම සල්ලි කාරයෝ ඉන්නේ.... නමුත් බදු ගෙවන්නේ..... ජොබ් කරන අපිට පඩියෙන් නම් හීන තමයි....
FYD - Fuck Your Dreams
Na mcn. Ada thamai documents wada complete karanna yanne. Within 14 days deliver karai. Mama update ekak dennam mcnUmbe vehicle eka hambunada bn?
බොරු කියන්න එපා බල්ලෝ හාරාම්U Dubaiwala Minissunta Job Denwa Kiyala Salli Aran Panala..
Anna Uwa Ehe Un Hoyanawa..
gattata passe chinese ladiyee review ekak daapn hondeeNa mcn. Ada thamai documents wada complete karanna yanne. Within 14 days deliver karai. Mama update ekak dennam mcn
Kiyada machnNa mcn. Ada thamai documents wada complete karanna yanne. Within 14 days deliver karai. Mama update ekak dennam mcn
Eke thiyena awl nam ahanna wenne methana inna ostar lagen thamai bn. Awl 1000k kiyaiAwul monwda bn
16.8Mn
Kiyada machn
------ Post added on May 3, 2025 at 10:44 AM
Eke thiyena awl nam ahanna wenne methana inna ostar lagen thamai bn. Awl 1000k kiyai
16.8Mn
Mastea lease eka umb kiyk dnwdaEke thiyena awl nam ahanna wenne methana inna ostar lagen thamai bn. Awl 1000k kiyai
16.8Mn
RA Lanka sales, දෙහිවල.එක රෝහිත ගේ තමයිනුවර අවට උන්නම් දන්නවා,විද්යර්තේ ඉස්සරහ සේරම් කාර් සේල් එක..V8, ඩිෆෙන්ඩර්, (ඉදල හිටලා ටෙස්ලත් තියෙනවා) වගේ බර වාහන තියෙන්නේ.. හැබැයි සතියයි දෙකයි අලුත් ඒවා තියෙන්නේ...
තියෙන එකට නැති නාස්තර් වෙන්න තියෙනවා...
මේකේ පොර තමා රත්තන්රගේ වරායෙන් පන්නපු වාහන සින් එකට මට්ටු උනේ.
එහෙම හිතන්න එපා. සල්ලි එකතු කරපන් කවදා හරි ගන්නවා කියලා. අවුරුදු 28 දී මම ගත්තේ. ගියේ 100,80 ට විතරයි ඒ දවස් වල, පොඩි දුරක් තිබ්බත්....ඇල්ටොවත් ගන්න විදියක් නැතුව ලේලන්ඩ් ටාටා ලොරි චැසි වල යන අහිංසක දුප්පත් අපි