සිංහලු BYD ගන්නවනෙ පිස්සුවෙන් වගේ .

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පාරට බැස්සොත් එකක් දෙකක්වත් දකිනවම තමා . පට්ට විදිහට තියෙන්නෙ දැන්. අවුරුදු 3ක් විතර යනකොට බල්ලන්ට ගහන්නෙත් BYD වලින් වෙයි
    Byd atto 3 එකක් පැද්දා. මරු වාහනෙ කියන්න තරම් වරදක් නෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිංහලුන්ට සල්ලි තියෙනවනේ ඒ කියන්නේ..
    තියෙන එකාට තියෙනවා උතුරන්න. නැති අය ඉතින් rat race එකට අහුවෙලා පඩියෙන් විතරක් ගොඩ යනකන් බලාගෙන හූල්ල හූල්ල 8-5 ජොබ් කරනවා

    Test drive දෙනවද දන්නෑ . පයින් ගහල එලවයිද හිගන්නු කියල


    අහලා බලන්න. අවුරුදු 8ක් වොරන්ටි. 160000km
    ------ Post added on May 2, 2025 at 3:27 PM
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    EV gana danna aya poddak kianna charge karaganna ethakota ewata payments karaganna ema kohomada kiala? FB eke EV club eke wadiya info dakke nah pay karana cards locations ehema charger gana
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    කිරියේ ඉස්සර හිටපු රත්තරං කියන එකත් හරියට කුපිත වෙලා තිබ්බා. ඌ කෙලපු පොයි නම් මොකටද ඉතින්
    U Dubaiwala Minissunta Job Denwa Kiyala Salli Aran Panala..
    Anna Uwa Ehe Un Hoyanawa..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,809
    113
    තියෙන එකාට තියෙනවා උතුරන්න. නැති අය ඉතින් rat race එකට අහුවෙලා පඩියෙන් විතරක් ගොඩ යනකන් බලාගෙන හූල්ල හූල්ල 8-5 ජොබ් කරනවා
    :yes:
     
    • Like
    Reactions: iworld

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කෝසල ලොක්කට කහනවා ඇති දැන් සෑහෙන්න
    චීන කතා වස්තු මතක් වෙලා

    U Dubaiwala Minissunta Job Denwa Kiyala Salli Aran Panala..
    Anna Uwa Ehe Un Hoyanawa..
    ඌ ඉන්ටවිව් පෙස් කරන විදිය උගන්නන මොකක්ද මගුලක් කරනවා නං ලගකදි මන් දැක්කා
    නානා බොරු කියනවා වගේ
    ------ Post added on May 3, 2025 at 1:28 AM
     
    • Haha
    Reactions: greenad

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    කෝසල ලොක්කට කහනවා ඇති දැන් සෑහෙන්න
    චීන කතා වස්තු මතක් වෙලා


    ඌ ඉන්ටවිව් පෙස් කරන විදිය උගන්නන මොකක්ද මගුලක් කරනවා නං ලගකදි මන් දැක්කා
    නානා බොරු කියනවා වගේ
    ------ Post added on May 3, 2025 at 1:28 AM
    Mama Dubai Giya Masa dekakata Kalin Ethakota Kattiyak Set Wela Kathakala Lankawe un.. Un Mata kiwwe ehemai..