සිංහලු BYD ගන්නවනෙ පිස්සුවෙන් වගේ .

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    තව අවුරුදු 5කින් කොහොමත් ඕවාගේ කෑලි ගලවලා බල්ලන්ට තමයි ගහන්න වෙන්නේ.
    Buy back offer දෙයි බං. BYD China Gov funded project එකක්.... උන්ට ඕනේ පල් වෙන සල්ලි රෝල් ගහන්න ලෝකේ පුරා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    තව අවුරුදු 5කින් කොහොමත් ඕවාගේ කෑලි ගලවලා බල්ලන්ට තමයි ගහන්න වෙන්නේ.
    මුන් ev එකක් මුලින්ම එළියට දාලා තියෙන්නේ 2009 දී, ඒවගේ තත්වේ බලන්න පුළුවන් ඉතින් තව අවුරුදු 5කින් බලනවට වඩා. 2020 එක්කුත් බලන්න පුළුවන් නේ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තව අවුරුදු 5කින් කොහොමත් ඕවාගේ කෑලි ගලවලා බල්ලන්ට තමයි ගහන්න වෙන්නේ.
    ow europe and american un owa ganne laaba hindai duwala visik karanna yakada walata. lankaawata set wenne durable japanese/german vehicles kata kadenakan kiwwat terenne naa chinese papadam passema yanwa. mewata price eken 50% wat nati wei second hand market onna balpnko

    lankawe parts nathi unama athal thamai! alibaba eken parts enakam balan inna wei! onna baalapalla parts walin okun gema gahanawa!
    partsut nati wei chinese model wenas wena speed ekata. owa yakadawalatat vikunanna henama game ekak denna wenwa
    ------ Post added on May 3, 2025 at 12:01 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    තව අවුරුදු 5කින් කොහොමත් ඕවාගේ කෑලි ගලවලා බල්ලන්ට තමයි ගහන්න වෙන්නේ.
    Tesla වල කෑලී එක අවුරුද්දේනුත් නැහැ බන්. ඇමරිකාවේ හැප්පෙන හැප්පෙන සයිබර් ට්‍රක් කන්ඩෙම්. යන්තම් ගෑවුනත් බර ගානක් යනවාළු හදන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    ow europe and american un owa ganne laaba hindai duwala visik karanna yakada walata. lankaawata set wenne durable japanese/german vehicles kata kadenakan kiwwat terenne naa chinese papadam passema yanwa. mewata price eken 50% wat nati wei second hand market onna balpnko

    partsut nati wei chinese model wenas wena speed ekata. owa yakadawalatat vikunanna henama game ekak denna wenwa
    ------ Post added on May 3, 2025 at 12:01 PM

    ගන්න උන්ට ප්‍රශ්ණයක් නැත්නම් උඹල අැයි බං දුක් වෙන්නේ..😅
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    Tesla වල කෑලී එක අවුරුද්දේනුත් නැහැ බන්. ඇමරිකාවේ හැප්පෙන හැප්පෙන සයිබර් ට්‍රක් කන්ඩෙම්. යන්තම් ගෑවුනත් බර ගානක් යනවාළු හදන්න.
    cybertruck eka jarawakne
    mewa nam loku parts ne battery eka arunama. battery replace karanawane, leaf walatath danne den chinese battery genalla lankawe un