සිංහලු BYD ගන්න ලොකුම හේතුව

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    සිංහලු BYD ගන්න ලොකුම හේතුව මට නම් හිතෙන්නේ ජෝන් කීල්ස් මේක ගෙන්නන එක..සිංහලු BYD එකට වඩා ජෝන් කීල්ස් විශ්වාස කරනවා මේ වෙලාවේ... අනික මෙච්චර මොඩල් ගහනවා කියන්නේ හෙන පිස්සුවක්නේ බන්..
    machang salli hadisiyak 50.000 denna puluwan da ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මං හිතන්නේ ඒක නෙවෙයි. සිංහලුන්ගේ හිතේ ලොකු බයක් තියනවා ආයි තෙල් නැති වෙලා කට්ට කන්න වෙයි කියලා. ජෝන් කීල්ස්ලා නෙවෙයි ජෝන් බාස් ගෙනාවත් ඉතිං ගන්නවා.
     
    • Like
    Reactions: Kolama and Asmodeus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,678
    113
    මං හිතන්නේ ඒක නෙවෙයි. සිංහලුන්ගේ හිතේ ලොකු බයක් තියනවා ආයි තෙල් නැති වෙලා කට්ට කන්න වෙයි කියලා. ජෝන් කීල්ස්ලා නෙවෙයි ජෝන් බාස් ගෙනාවත් ඉතිං ගන්නවා.

    ඒදවස් වල ලීෆ් කාරයො මාර රැගිල්ලක් දැම්මෙ 😆
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    yocVozc.png
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    View attachment 256331
    Nissan lage ariya ekka patta looking, eye southern highway eke dekka Black ekak. gana nam danne ne, But Japan, LEaf 2012 leaf ehemath tama duwanawa. newa 2025 tech, Batry active cooloing system ehemath thiyenawa, Mata herena widiyata nam BYD walata wada reliable
    lankawatama oya black eka witarada koheda thiyenne bn. leaf eken epa unane nissan ev gan ne den mehe godak
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    Range eka adui ban advertised milage ekata wada. Keels wala maximum charging current eka 100A wage. ae kiyanne paya dekak inna ona full charge karaganna. mala karadara
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    BYD services and repairs කරන කවුද ඉනිනෙ ලංකාවෙ? කෑලි තියෙනවද ගන්න ඕන වෙලාවක? ඒක නොදැන BYD ගන්න එක risk
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බ්ය්ඩ් ගේන්න කලින් හොඳ බ්රෙන්වොෂින් මාර්කටින් පාරකුත් ගියා වගේ හිතෙනවා
     
    • Like
    Reactions: anilantha

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    View attachment 256331
    Nissan lage ariya ekka patta looking, eye southern highway eke dekka Black ekak. gana nam danne ne, But Japan, LEaf 2012 leaf ehemath tama duwanawa. newa 2025 tech, Batry active cooloing system ehemath thiyenawa, Mata herena widiyata nam BYD walata wada reliable
    China catel mkd company ekak neda hodama battery hadanne. Jappoth unge battery dala gahuwanam hari
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    සිරා මේක නම් bnew වාහන 10k ගත්ත්තොත් 5k ma අර byd suv එක ඒක පට්ට wide ne bn