සිංහලු, Galadari Hotel එකට හෝ ගාලා නෙගටිව් රිවිස් දානවා!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    spam detect kalama remove wei. habai like karala tiyena mutual un suggest unoth pm dapan unlike karanna.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඕවා ගූගල් එකෙන් අයින් කරනවා ස්පෑම් කියලා රිපෝර්ට් උන ගමන් , ලොබි එකේ කළමානාකරු සාක්ශි දුන්නා කියලා හොටෙල් එකට රිවිව් දාන්නේ කවුද බන් , පිස්සු යක්කු
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Pita ratawala inna eunta yawapan link eka

    I said the poor customer care and bad food bla bala hahaaaaa minisunta aghanna akamti ewai wanna one harako
    ------ Post added on May 7, 2022 at 12:25 AM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය ඔක්කොම වැටෙන්නේ එකම කාලයක, එකම විදියට
    ඒ නිසා google automated system එකෙන් spam කියලා අයින් වෙනවා
    ඒ නැතත් ownerට පුලුවන් property එකට අපහාස කරන්න organize වෙලා කරපු දෙයක් කියලා google එකට report කරන්න

    ඒ නිසා ඕක වැඩක් ඇති දෙයක් නෙමෙයි. එතනට ගිහිල්ලා ගලදාරියා බිමට සමතලා කරන්න ඕන :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    1651863412913.png
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    ඔය ඔක්කොම වැටෙන්නේ එකම කාලයක, එකම විදියට
    ඒ නිසා google automated system එකෙන් spam කියලා අයින් වෙනවා
    ඒ නැතත් ownerට පුලුවන් property එකට අපහාස කරන්න organize වෙලා කරපු දෙයක් කියලා google එකට report කරන්න

    ඒ නිසා ඕක වැඩක් ඇති දෙයක් නෙමෙයි. එතනට ගිහිල්ලා ගලදාරියා බිමට සමතලා කරන්න ඕන :yes:
    Atleast they know by now they fcked up
    They were anyway not doing very well,so good for them they lose more business
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Pita ratawala inna eunta yawapan link eka

    I said the poor customer care and bad food bla bala hahaaaaa minisunta aghanna akamti ewai wanna one harako
    ------ Post added on May 7, 2022 at 12:25 AM
    හෝටලේට ගිහිල්ලවත් නැති එකෙක් බෑඩ් ෆුඩ් කියලා දැම්මාම කොහොමද ඒක ෆෙයාර් වෙන්නේ , ඔය ඔක්කොම රිවිව් වැටෙන්නේ එකම ටයිම් එකක් ඇතුලේ , ඔය වෙලාවේ වැටෙන ඔක්කොම රිවිව් ටික අයින් වෙනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    හෝටලේට ගිහිල්ලවත් නැති එකෙක් බෑඩ් ෆුඩ් කියලා දැම්මාම කොහොමද ඒක ෆෙයාර් වෙන්නේ , ඔය ඔක්කොම රිවිව් වැටෙන්නේ එකම ටයිම් එකක් ඇතුලේ , ඔය වෙලාවේ වැටෙන ඔක්කොම රිවිව් ටික අයින් වෙනවා.
    එකනම් වෙනවා තමයි.
     
    • Like
    Reactions: sakuntha1996

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෝටලේට ගිහිල්ලවත් නැති එකෙක් බෑඩ් ෆුඩ් කියලා දැම්මාම කොහොමද ඒක ෆෙයාර් වෙන්නේ , ඔය ඔක්කොම රිවිව් වැටෙන්නේ එකම ටයිම් එකක් ඇතුලේ , ඔය වෙලාවේ වැටෙන ඔක්කොම රිවිව් ටික අයින් වෙනවා.
    Ane palayan BAI THADIYO WEDAK BALAGANIN
    My review will be there forever I know for sure
    MU WAHALEK EKA NISA MU KIYAN ewa GANN GAMMA EPA