නෝමල් කෝල් හරි, වට්සැප් කෝල් හරි, මැසෙන්ජර් කෝල් හරි මොකක්ම හරි වොයිස් කෝල් එකක් ආවම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක anatomy mode එකට යනවනේ. කොහොමද බන් මේක ඔෆ් කරගන්නේ? ඒ කියන්නේ ස්ක්රින්ශෝට් එකක් වැදුනම ඩිස්ප්ලේ එක උඩ කොටු අඳින්න, ඉරි අඳින්න එහෙම එන්නේ. අන්න එහෙම එකක් එනවා නිකන්ම. කෝල් එක කට් කරන්න ගියාම තමා ඒක දකින්නේ. එතකොට කෝල් එක එකපාර කට් කරගන්න බෑ, අර anatomy mode එක close කරන්න කතිරේ හොයාගෙන ඒක ක්ලෝස් කරලා ආයේ කට් කරන call screen එකට ඇවිල්ල තමා කට් කරන්න ඕන. කොහොමද බන් මේක නවත්තන්නේ? මලම ඇනයක් මේක. ගුගල් කලාමවත් ආවේ නෑ මේ ගැන. 
@Hyaenidae

@Hyaenidae
