සිංහලු, xiaomi poco 3 එකේ අවුලක්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    නෝමල් කෝල් හරි, වට්සැප් කෝල් හරි, මැසෙන්ජර් කෝල් හරි මොකක්ම හරි වොයිස් කෝල් එකක් ආවම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක anatomy mode එකට යනවනේ. කොහොමද බන් මේක ඔෆ් කරගන්නේ? ඒ කියන්නේ ස්ක්රින්ශෝට් එකක් වැදුනම ඩිස්ප්ලේ එක උඩ කොටු අඳින්න, ඉරි අඳින්න එහෙම එන්නේ. අන්න එහෙම එකක් එනවා නිකන්ම. කෝල් එක කට් කරන්න ගියාම තමා ඒක දකින්නේ. එතකොට කෝල් එක එකපාර කට් කරගන්න බෑ, අර anatomy mode එක close කරන්න කතිරේ හොයාගෙන ඒක ක්ලෝස් කරලා ආයේ කට් කරන call screen එකට ඇවිල්ල තමා කට් කරන්න ඕන. කොහොමද බන් මේක නවත්තන්නේ? මලම ඇනයක් මේක. ගුගල් කලාමවත් ආවේ නෑ මේ ගැන. :(

    @Hyaenidae
     
    • Sad
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Anatomy mode? :unsure: මගෙ එන්නෑ නේ එහෙම එකක්. මොකක් හරි ඇප් එකකට overlay permission දුන්නද ළඟදි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ජරාම ෆෝන් ජාතියක් මට නම් නිකන් දුන්නත් ඕක නම් ගන්නේ නැහැ. තියන හැම එකාගෙම ෆෝන් වල මොනවාහරි ලෙඩක් එනවා ටික දවසකින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,299
    32,019
    113
    නෝමල් කෝල් හරි, වට්සැප් කෝල් හරි, මැසෙන්ජර් කෝල් හරි මොකක්ම හරි වොයිස් කෝල් එකක් ආවම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක anatomy mode එකට යනවනේ. කොහොමද බන් මේක ඔෆ් කරගන්නේ? ඒ කියන්නේ ස්ක්රින්ශෝට් එකක් වැදුනම ඩිස්ප්ලේ එක උඩ කොටු අඳින්න, ඉරි අඳින්න එහෙම එන්නේ. අන්න එහෙම එකක් එනවා නිකන්ම. කෝල් එක කට් කරන්න ගියාම තමා ඒක දකින්නේ. එතකොට කෝල් එක එකපාර කට් කරගන්න බෑ, අර anatomy mode එක close කරන්න කතිරේ හොයාගෙන ඒක ක්ලෝස් කරලා ආයේ කට් කරන call screen එකට ඇවිල්ල තමා කට් කරන්න ඕන. කොහොමද බන් මේක නවත්තන්නේ? මලම ඇනයක් මේක. ගුගල් කලාමවත් ආවේ නෑ මේ ගැන. :(

    @Hyaenidae
    panadure rel pillata thibboth moko?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    gahala dahan balanna
    n5pH2Ip.png
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේකනං ෆෝන් එකෙන් ම එන එකක් නෙමෙයි වගේ මොනාහරි ඇප් එකකින් එන එකක්. මගෙ එන්නෑ ඔහොම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    3 Finger Swipe Off karalda balanna?

    මගෙත් එනවා බන් ඕක, redmi 9

    අහ් මගෙ එකෙත් ආව 🥲

    Settings ---> Additional settings ---> Gesture shortcuts ----> Partial screenshots

    ඕකෙ ඇඟිලි තුනක් swipe කළාම ඕක එන්නේ. ඕෆ් කළාම හරියයි

    @Heshan Daminda