සිංහලු, xiaomi poco 3 එකේ අවුලක්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    අහ් මගෙ එකෙත් ආව 🥲

    Settings ---> Additional settings ---> Gesture shortcuts ----> Partial screenshots

    ඕකෙ ඇඟිලි තුනක් swipe කළාම ඕක එන්නේ. ඕෆ් කළාම හරියයි

    @Heshan Daminda
    කළා. බලමු ආයේ එයිද කියලා. බලපන් කම්මුලේ වැදුනමත් කොහොමද බන් ඇඟිලි තුනක් ප්‍රෙස් කරලා කියල මුන් හිතන්නේ. ටච් එක අවුල් වෙලාද?
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,671
    113
    කළා. බලමු ආයේ එයිද කියලා. බලපන් කම්මුලේ වැදුනමත් කොහොමද බන් ඇඟිලි තුනක් ප්‍රෙස් කරලා කියල මුන් හිතන්නේ. ටච් එක අවුල් වෙලාද?
    ස්ක්‍රීන් එක බිඳිල තිබ්බ එක මාරු කළාද?