සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න එන්න

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න එන්න

එලකිරි එකේ සිංග්ලිෂ් සහ english යන භාෂා 2න්ම අකුරු කොටන අය ඉන්නවනේ ......සමහර අය සිංග්ලිෂ් වලින් කොටන්නෙ සිංහලෙන් කොටන්න දන්නෙ නැති නිසා වෙන්නත් පුළුවන්..... එහෙමත් නැතිනම් ඒක ඒ අයගේ සිංග්ලිෂ් වලට තියෙන කැමැත්ත වෙන්නත් පුළුවන් ....කෙසේ වෙතත් දන්න අයටයි,නොදන්න අයටයි දෙගොල්ලන්ටම දැන ගන්නත් එක්කම මම පොඩි tools 2ක් දාන්නම් :D:D ......... මේ 2 පාවිච්ච් කරලා නිතරම භාවිතා english or සිංග්ලිෂ් වචන සිංහල වචන වලට පරිවර්තනය කරගන්න......

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

http://www.google.com/intl/si/inputtools/try/

P.S. >>>> මම මේ නූල පටන් ගත්තෙ දෙවෙනියට දාල තියෙන google link එක යටතේ තිබෙන tool එක පාවිච්චි කරලයි... :cool::cool:
 
වැදගත් ත්‍රෙඩ් එකක්. ඒත් මේකේ සමහර අය භාෂා දෙක කවලම් කරන්න ගිහින් තිබුනට වැඩිය අනා ගන්නවා. සිංහල අස්සේ ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන් දාන්න ගිහින්. එහෙම කරද්දී එකක් බලන්න අප්පිරියයි. අනික පුදුම කට්ටක් කනවා ඇති එහෙම ලියන්න.
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
අංගුලිමාල;16034757 said:
වැදගත් ත්‍රෙඩ් එකක්. ඒත් මේකේ සමහර අය භාෂා දෙක කවලම් කරන්න ගිහින් තිබුනට වැඩිය අනා ගන්නවා. සිංහල අස්සේ ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන් දාන්න ගිහින්. එහෙම කරද්දී එකක් බලන්න අප්පිරියයි. අනික පුදුම කට්ටක් කනවා ඇති එහෙම ලියන්න.

කොහොමත් මචන් මේ ක්‍රමය ටිකක් හුරු වෙන කල් වැඩේ කොට උඩ යනවා......ඒත් ඉතින් හුරු වුනාම ආයිත් ඉතින් ලොවෙත් නෑ.....බොහොම ස්තුති සහෝදරයා නූල උඩට ගෙනිච්චට.... :yes::D
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දෙන්නද සුපිරි බාන්ඩයක් සිංහලෙන් ටයිප් කරන්න. මේ පහල තියෙන බ්ලොග් එකට ගිහින් බලන්න. ඕන කරන උපදෙස් තියෙනවා. මම ඉංගිරිසි ටයිප් කරනවට වැඩ වේගෙන් ටයිප් කරනවා සිංහලෙන් මේ සොෆ්ට්වෙයාර් ඒක නිසා.

    http://miniwares.blogspot.com/2012/09/how-to-type-sinhala.html