සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න එන්න
එලකිරි එකේ සිංග්ලිෂ් සහ english යන භාෂා 2න්ම අකුරු කොටන අය ඉන්නවනේ ......සමහර අය සිංග්ලිෂ් වලින් කොටන්නෙ සිංහලෙන් කොටන්න දන්නෙ නැති නිසා වෙන්නත් පුළුවන්..... එහෙමත් නැතිනම් ඒක ඒ අයගේ සිංග්ලිෂ් වලට තියෙන කැමැත්ත වෙන්නත් පුළුවන් ....කෙසේ වෙතත් දන්න අයටයි,නොදන්න අයටයි දෙගොල්ලන්ටම දැන ගන්නත් එක්කම මම පොඩි tools 2ක් දාන්නම්
......... මේ 2 පාවිච්ච් කරලා නිතරම භාවිතා english or සිංග්ලිෂ් වචන සිංහල වචන වලට පරිවර්තනය කරගන්න......
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
http://www.google.com/intl/si/inputtools/try/
P.S. >>>> මම මේ නූල පටන් ගත්තෙ දෙවෙනියට දාල තියෙන google link එක යටතේ තිබෙන tool එක පාවිච්චි කරලයි...

එලකිරි එකේ සිංග්ලිෂ් සහ english යන භාෂා 2න්ම අකුරු කොටන අය ඉන්නවනේ ......සමහර අය සිංග්ලිෂ් වලින් කොටන්නෙ සිංහලෙන් කොටන්න දන්නෙ නැති නිසා වෙන්නත් පුළුවන්..... එහෙමත් නැතිනම් ඒක ඒ අයගේ සිංග්ලිෂ් වලට තියෙන කැමැත්ත වෙන්නත් පුළුවන් ....කෙසේ වෙතත් දන්න අයටයි,නොදන්න අයටයි දෙගොල්ලන්ටම දැන ගන්නත් එක්කම මම පොඩි tools 2ක් දාන්නම්

......... මේ 2 පාවිච්ච් කරලා නිතරම භාවිතා english or සිංග්ලිෂ් වචන සිංහල වචන වලට පරිවර්තනය කරගන්න......http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html