සිංහලෙන් තේරුම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සිංහලෙන් තේරුම ?

    “How do you even know?“

    සිංහලෙන් තේරම කියහල්ල බලන්ඩ ;)
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    :rolleyes: “ඔබ කොහොමද හරියට ම දන්නෙ?“ වැරදියි මයෙ හිතේ... :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයා කොහොමද හරියටම දන්නේ
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක සංකීර්ණ ප්‍රකාශයක් මචං.
    මේකෙන් අර්ථවත් වෙනවා අර්ථකතන දෙකක්.

    ප්‍රධාන එක තමයි:
    ඔයා කොහොමද හරියටම දන්නේ වගේ.

    අනික් එක:
    ඔයා කොහොමද දන්නේ? ඒ කියන්නේ How do you know? කියන තේරුමම තමයි.

    පළමු අර්ථකතනයේ ටිකක් අවිශ්වාසය ලොකුවට ගැබ් වෙලා තියෙනවා. කොහොමටත් වෙන්න බැරි දෙයක් වගේ දැනගත්තා වගේ. අපි ඒක සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී පුදුමය පෙන්වන්න පාවිච්චි කරනවා.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    හරි මම උඹලට කියල දෙන්නං.. ;)

    පුදුම වෙලා කෙනෙක්ගෙන් අහනකොට, “කොහොමද ඔයා දන්නෙ ? :shocked:

    එයා දැනං ඉඳීවි කියල, ප්‍රශ්නෙ අහන කෙනා බලාපොරොත්තු වුණේ නෑ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරි මම උඹලට කියල දෙනනං.. ;)

    පුදුම වෙලා කෙනෙක්ගෙන් අහනකොට, කොහොමද ඔයා දන්නෙ ? :shocked:

    එයා දැනං ඉඳීවි කියල, ප්‍රශ්නෙ අහන කෙනා බලාපොරොත්තු වුණේ නෑ..

    නෝ කිඩින්ග් බ්‍රෝ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    නෝ කිඩින්ග් බ්‍රෝ :lol:

    කොටු පැනල අහුවුණාට පස්සෙ, බිරිඳට කියන්ඩ හොඳයි.. :rolleyes:
    "how do you even know"
    එතකොට වයිෆ් කියනව, මම දන්නව බල්ලො තොගෙ ඔක්කොම හොර වැඩ, මම අදම යනව ගෙදරිං
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොටු පැනල අහුවුණාට පස්සෙ, බිරිඳට කියන්ඩ හොඳයි..

    හුකෑස්..!!
    625e9ee27a3e858adf9450b2af90c61a.png
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉංගිරිසි වාක්‍ය වල හරියටම සිංහල තේරුමක් ගන්න අමාරුයි. කියන දේ තේරෙනවනම් එච්චරයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඉංගිරිසි වාක්‍ය වල හරියටම සිංහල තේරුමක් ගන්න අමාරුයි. කියන දේ තේරෙනවනම් එච්චරයි

    ඔය විස්තර කරල තියෙන්නෙ මචං..
    ඔයිට වඩා මොනාද, ඔන්න ඉතිං උඹලගෙ රචනාව පටන් ගත්ත :angry: