Or ඔයා කොහොමද සන්ධ්‍යාව දන්නේ? 


“හරි මම උඹලට කියල දෙනනං..
පුදුම වෙලා කෙනෙක්ගෙන් අහනකොට, කොහොමද ඔයා දන්නෙ ?
එයා දැනං ඉඳීවි කියල, ප්‍රශ්නෙ අහන කෙනා බලාපොරොත්තු වුණේ නෑ..

නෝ කිඩින්ග් බ්‍රෝ![]()

එතකොට වයිෆ් කියනව, මම දන්නව බල්ලො තොගෙ ඔක්කොම හොර වැඩ, මම අදම යනව ගෙදරිං

I know dog your fake work. I go home away today.
ඔන්න දන්නා කඩ්ඩෙන් කියුවා බ්‍රෝ.

ඉංගිරිසි වාක්‍ය වල හරියටම සිංහල තේරුමක් ගන්න අමාරුයි. කියන දේ තේරෙනවනම් එච්චරයි
