සිංහලෙන් ලියන එක අන්තවාදයද
මම මේ නූල දාන්න හිතුවේ ඊයේ කිරියේ කොල්ලේ අයෙ කොමේන්ට් කරලා උඩට ආපු නූලක අපේ කොල්ලේගේ කතාවක් දැකලා.
ඇයි කොල්ලන්ට බැරි සිංහලෙන් කිරියට ලියන්න බැරි ? එහෙම ලියන්න කියන එක අන්තවාදය වෙන්නේ කොහොමද.?
ඒකට අන්තවාදය කියනවනම් අනික් ජාතිකයො එයාලගේ භශාවෙන් ලියන කතා කරන එකත් අන්තවාදයද? කිරියේ ඉන්න කොල්ලන්ට ඉංග්රිසි බැරිකමට ලියනවා නෙමේ... .