සිංහලෙන් හිතන පතන අපේ උන්ට ඉනිමන් බැඳීම
මම මගේ අළුත්ම මෘදුකාංගය ගැන EK Talks එකෙත් Thread එකක් දැම්මා... ඒත් අපේ ගොඩක්ම සිංහලෙන් සිතුවිලි ගෙත්තම් කරන කට්ටිය ඉන්නේ මෙතන හින්දා.... මෙතන ඉන්න අය වෙනුවෙනුත් එය බෙදා හදාගන්න කල්පනා කලා.
මේ මෘදුකාංගය ගැන කියනවා නම්......
දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ.. iskpota, sinhala inet font කියන Fonts වලට... Wijesekara Keyboard Layout එකට ඒවා සපොට් කරන්නේ නෑ.... මම දන්න තරමින් කවුරුවත් Wijesekara Keyboard එකට Singlish Converter එකක් කවුරුත් හදලා නෑ. දැනට එහෙම එකක් තියෙනවා නම්... මෙතන දාන්න. මටත් දැනගන්න.
සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.
මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා.
Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්.
අපි හැමෝටම Sinhala ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) එක නිර්මාණය කලේ. මේ Software එකත් එක්කම Keyman එකක ක්රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ.
අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මම මේ මෘදුකාංගයට පාවිච්චි කලේ.
මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න.
ඔයගොල්ලන්ට ඕනේ නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.
තමන් ටයිප් කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. අළුත් Version එකක් out කලහම ඉන්ටර්නෙට් හරහා software එක ඔයගොල්ලන්ව දැනුවත් කරයි.
මේකේ නම තමා.... ZSri Lanka Sinhala Language Pack
මේක දැන් ඔයාලට කර ගන්න පුළුවන්.... මේක Freeware එකක්. ඒක හින්දා.... අපේ කට්ටියටම Free Download කරගන්න පුළුවන්.
දැනට පහල තියෙන Fonts මම මේකට දාලා තියෙන්නේ.
- FMAbhaya
- FMArjunn
- FMBasuru
- FMBindumathi
- FMEmanee
- FMGanganee
- FMGemunu
- FMMalithi
- FMRajantha
- FMSamantha
මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා.
මේක Cnet Download.com එකේ මම Publish කරලා තියෙන්නේ.. ඒක හින්දා.... සොෆ්ට්වෙයාර් එක ගැන කිසිදේකට බය වෙන්න එපා.. වයිරස්, එව්වා.. මෙව්වා මුකුත් නෑ.
මේ මෘදුකාංගයේ නවතම සංස්කරණය තමා මේ තියෙන්නේ....
http://download.cnet.com/ZSri-Lanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html
ඔයාලගේ නිසඳැස්.... ග්රැෆික් නිර්මාණ.... ඒ වගේම සිංහල ලියකියවිලි... ගෙදර ඉඳලම Type කරගන්න මේක තුලින් පුලුවන්.
අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම්... කමෙන්ට් එකක් දාලා මේ ත්රේඩ් එක ට සපොට් එකක් දෙන්න.
හිතේ තියෙන දේ.... පහසුවෙන් ටයිප් කරන්න.... මගෙන් පුංචි ප්රයත්නයක්.
මම මගේ අළුත්ම මෘදුකාංගය ගැන EK Talks එකෙත් Thread එකක් දැම්මා... ඒත් අපේ ගොඩක්ම සිංහලෙන් සිතුවිලි ගෙත්තම් කරන කට්ටිය ඉන්නේ මෙතන හින්දා.... මෙතන ඉන්න අය වෙනුවෙනුත් එය බෙදා හදාගන්න කල්පනා කලා.
මේ මෘදුකාංගය ගැන කියනවා නම්......
දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ.. iskpota, sinhala inet font කියන Fonts වලට... Wijesekara Keyboard Layout එකට ඒවා සපොට් කරන්නේ නෑ.... මම දන්න තරමින් කවුරුවත් Wijesekara Keyboard එකට Singlish Converter එකක් කවුරුත් හදලා නෑ. දැනට එහෙම එකක් තියෙනවා නම්... මෙතන දාන්න. මටත් දැනගන්න.

සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.
මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා. Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්.

අපි හැමෝටම Sinhala ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) එක නිර්මාණය කලේ. මේ Software එකත් එක්කම Keyman එකක ක්රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ.

අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මම මේ මෘදුකාංගයට පාවිච්චි කලේ.

මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න.
ඔයගොල්ලන්ට ඕනේ නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.
තමන් ටයිප් කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. අළුත් Version එකක් out කලහම ඉන්ටර්නෙට් හරහා software එක ඔයගොල්ලන්ව දැනුවත් කරයි.
මේකේ නම තමා.... ZSri Lanka Sinhala Language Pack

මේක දැන් ඔයාලට කර ගන්න පුළුවන්.... මේක Freeware එකක්. ඒක හින්දා.... අපේ කට්ටියටම Free Download කරගන්න පුළුවන්.
දැනට පහල තියෙන Fonts මම මේකට දාලා තියෙන්නේ.
- FMAbhaya
- FMArjunn
- FMBasuru
- FMBindumathi
- FMEmanee
- FMGanganee
- FMGemunu
- FMMalithi
- FMRajantha
- FMSamantha
මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා.
මේක Cnet Download.com එකේ මම Publish කරලා තියෙන්නේ.. ඒක හින්දා.... සොෆ්ට්වෙයාර් එක ගැන කිසිදේකට බය වෙන්න එපා.. වයිරස්, එව්වා.. මෙව්වා මුකුත් නෑ.
මේ මෘදුකාංගයේ නවතම සංස්කරණය තමා මේ තියෙන්නේ....
http://download.cnet.com/ZSri-Lanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html
ඔයාලගේ නිසඳැස්.... ග්රැෆික් නිර්මාණ.... ඒ වගේම සිංහල ලියකියවිලි... ගෙදර ඉඳලම Type කරගන්න මේක තුලින් පුලුවන්.
අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම්... කමෙන්ට් එකක් දාලා මේ ත්රේඩ් එක ට සපොට් එකක් දෙන්න.

ඒත් එක්කම මේකේන් සම්පුර්ණ ප්රයෝජනය ගන්න හරි හැටි දැනුවත් කිරිමක් විදිහටත් මම Video Tutorial එකකුත් මේ සඳහා හැදුවා.
මොකද මේකේ අළුතින් add කරපු Features ටික පාවිච්චි කරන හැටි තියෙනවා.