සිංහලේ කිව්වම කවුරුත් කලබල වෙන්න එපා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
සිංහලේ කිව්වම කවුරුත් කලබල වෙන්න එපා

සිංහල භාෂාවේ මූලය වන සංස්කෘත භාෂාවට අනුව සිංහල යන්නෙහි තේරුම සිංහයාගේ ලේ යන්නයි. නමුත් මෙතනදි සිංහ යන්නෙන් අදහස් කරන්නේ සිංහයන් බඳු වූ මිනිසුන් බව අදහසයි. එනම් සිංහයෙක් බඳු තේජසක් සහිත වීරයෙක් යන්නයි. සෙරෙන්ඩිව, සෙරෙන්ඩිවුස්, සිර්ලෙඩිබ, සිහල, සිංහලේ, සෙය්ලන්, සින්හලද්ද්වීප ඇතුලු නම් ගනනාවකින් පුරාණයේ ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත.

sinhale-1.jpg


විශේෂයෙන්ම මේක දැම්මෙ සුළු ජාතිකයන් දැනුවත් කිරීමට. English කතා කරන අයගෙ රටේ නම England, Spanish කතා කරන අයගෙ රටේ නම Spain, German කතා කරන අයගෙ රටේ නම Germany, French කතා කරන අයගෙ රටේ නම France, අපේ ලඟින්ම ඉන්න හින්දි කතා කරන රටේ නම ඉන්දියා (හින්දි ~ ඉන්දී)

ඉතින් සිංහල භාශාව තියෙන ලෝකෙ එකම රටේ නම සිංහලය හරි සිංහලේ හරි වෙන්නෙ නැත්තෙ ඇයි?
 
Last edited:

Ex SL

Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    සිංහලේ කියන්නේ අතීතයේදි "සිව්හෙලේ" කියපු එකට මං හිතන්නේ....
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සිංහලේ කියන්නේ අතීතයේදි "සිව්හෙලේ" කියපු එකට මං හිතන්නේ....

    සංස්කෘත භාශාවෙන් එන තේරුම වඩාත් නිවරදි කියල හිතන්න පුළුවන්.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිව් හෙලේ කියන එක තමයි පසුව කටවචනයට සිංහලේ බවට පත් උනේ.යක්ක හෙලය, දේව හෙලය, නාග හෙලය, සහ කුම්භාණ්ඩ හෙලය කියන කොටස් හතර එකතුවෙලා සිව්හෙලේ උනේ.





    siwhelaya_zpsiw3gfali.png



    සිතියම විශාල කරල බලන්න

    http://panhinda.sirisaddharmaya.net/wp-content/uploads/2013/11/siwhelaya.png
     
    Last edited:
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සිව් හෙලේ කියන එක තමයි පසුව කටවචනයට සිංහලේ බවට පත් උනේ.යක්ක හෙලය, දේව හෙලය, නාග හෙලය, සහ කුම්භාණ්ඩ හෙලය කියන කොටස් හතර එකතුවෙලා සිව්හෙලේ උනේ.





    siwhelaya_zpsiw3gfali.png

    එහෙනම් avatar එකට සිංහයා අයින් කරල 4 දා ගන්න.
    avatar540900_2.gif
    ===>
    25tzqy1.jpg


    :frown::frown::yes::yes:
     
    Last edited: