සිංහලේ කිව්වම කවුරුත් කලබල වෙන්න එපා
සිංහල භාෂාවේ මූලය වන සංස්කෘත භාෂාවට අනුව සිංහල යන්නෙහි තේරුම සිංහයාගේ ලේ යන්නයි. නමුත් මෙතනදි සිංහ යන්නෙන් අදහස් කරන්නේ සිංහයන් බඳු වූ මිනිසුන් බව අදහසයි. එනම් සිංහයෙක් බඳු තේජසක් සහිත වීරයෙක් යන්නයි. සෙරෙන්ඩිව, සෙරෙන්ඩිවුස්, සිර්ලෙඩිබ, සිහල, සිංහලේ, සෙය්ලන්, සින්හලද්ද්වීප ඇතුලු නම් ගනනාවකින් පුරාණයේ ශ්රී ලංකාව හඳුන්වා දී ඇත.
විශේෂයෙන්ම මේක දැම්මෙ සුළු ජාතිකයන් දැනුවත් කිරීමට. English කතා කරන අයගෙ රටේ නම England, Spanish කතා කරන අයගෙ රටේ නම Spain, German කතා කරන අයගෙ රටේ නම Germany, French කතා කරන අයගෙ රටේ නම France, අපේ ලඟින්ම ඉන්න හින්දි කතා කරන රටේ නම ඉන්දියා (හින්දි ~ ඉන්දී)
ඉතින් සිංහල භාශාව තියෙන ලෝකෙ එකම රටේ නම සිංහලය හරි සිංහලේ හරි වෙන්නෙ නැත්තෙ ඇයි?

Last edited: