සිංහල අකුරක් type කර ගන්න උදව්වක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    1623243827257.png


    menna me akura tyoe karane kohomada mCHANLA

    ප madin "f" gihin wage
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මෙතනින් type කරගන්ට: https://www.google.com/intl/si/inputtools/try/
    mekenuth ba bn..ෆ kyala tama enne


    ෆෙලර්

    මේ " ෆ " නේද

    දැන් ඕක භාවිතේ නැ . ෆ තමයි පාවිච්චි වෙන්නේ.

    ඔය අකුර දැන් භාවිතයේ නොමැත." ෆ" තමයි තියෙන්නේ

    ඔය අකුර දැන් භාවිතයේ නොමැත." ෆ" තමයි තියෙන්නේ x2

    https://www.helarahas.com/articles/hea-bhsata-f-akathu-una-widiya/
    ------ Post added on Jun 9, 2021 at 6:41 PM

    ඔය අකුර දැන් භාවිතයේ නොමැත." ෆ" තමයි තියෙන්නේ x3


    ow neda machanla,

    Thanks ikmanata reply 1kak dala udaw kalata (y)(y)(y)(y)(y)
    ------ Post added on Jun 9, 2021 at 6:55 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    • Like
    Reactions: Solo Rider

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ඔහොම අකුරක් ට‍යිප් කරන්න බැහැ බං. ෆොටෝ ශොප් වලින් හරි හදාගනින්. ඕනෙම නං.
     
    • Like
    Reactions: Solo Rider