සිංහල අවුරුද්දට කඩයක් දාන්න
අවුරුද්ද ලබන්න තව ටික කාලයක් තිබ්බට ඒ දවස් වලට බිස්නස් එකක් කරන නම් දැන්ම ඉඳල රෙඩි වෙන්න ඕන,මට හිතුන බන් මෙදා පාර අවුරුද්දට මොකක් හරි පොඩි බිස්නස් එකක් කරල බලන්න,රත්තරං අයියගෙ DragonD මලයගෙ ත්‍රෙඩ් දැක්කට පස්සෙ ඒ උණ වැඩි උනා මිස අඩුවක් උනේ නෑ
ජොබ් එකත් එක්ක ස්ථීරව බිස්නස් එකක් කරන්න වෙලාවක් නැති උනත් මේක කරල බලන්න හිතෙනවා මොකද අවුරුදු කාලෙට තමයි අපේ මිනිස්සුන්ගෙ අතේ ගොඩක් සලි වැඩිපුර ගැවසෙන්නෙ සහ මිනිස්සු ගොඩක් දේවල් සල්ලි දීලා මිලදීගන්නෙ,ඒ නිසා කෙටි කාලීන බිස්නස් එකක් නිසා රිස්ක් එක ටිකක් අඩුයි,බොරු කතා ඕන නෑ නේ අතේ තියෙන්නෙ ලක්ශ එකයි
ඒකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ,හොද කොලෙක් අරගන්න ඉන්නෙ ඒ දවස් ටිකට, (ලාබෙන් 1/5 දෙන්නෙ බැලුවෙ
) මේ බිස්නස් වැඩේට.
මගේ යාලුවෙකුත් ඉන්නවා සප් එකට,පේමන්ට් එකට වගේ දාන්න බැලුවෙ,මම වැලිගම දැනට ඉන්නෙ,යාලුවා මාතර,ඒක නිසා මාතරම මේක කරන්න බැලුවෙ,මට පොඩි අදහසක් දීපල්ල මොනවගේ දෙයක් විකුනුවොත්ද හොඳ සේල් එකක් කරගන්න පුලුවන් වෙන්නෙ කියලා

ෆ්‍රෙඩා නම් කියන්නෙ ශර්ට් සරම් වගේ දේවල් දාමු කියලා,තාමත් අයිඩියා එකක් නැහැ,මෙතන දැම්මෙ උබලගෙන් පොඩි අදහසක් ගන්න,අපේ බිස්නස් කරන කොල්ලො ඉන්නවනෙ ඉතින්,උබලගේ අදහසත් කියපන්,අයිඩියා එක කියල ඒ වගේ බඩු ටික්ක් අඩුවට ගන්න තැනකුත් කිවුව නම් ගොඩක් වටිනවා
නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමන් 

අවුරුද්ද ලබන්න තව ටික කාලයක් තිබ්බට ඒ දවස් වලට බිස්නස් එකක් කරන නම් දැන්ම ඉඳල රෙඩි වෙන්න ඕන,මට හිතුන බන් මෙදා පාර අවුරුද්දට මොකක් හරි පොඩි බිස්නස් එකක් කරල බලන්න,රත්තරං අයියගෙ DragonD මලයගෙ ත්‍රෙඩ් දැක්කට පස්සෙ ඒ උණ වැඩි උනා මිස අඩුවක් උනේ නෑ
ජොබ් එකත් එක්ක ස්ථීරව බිස්නස් එකක් කරන්න වෙලාවක් නැති උනත් මේක කරල බලන්න හිතෙනවා මොකද අවුරුදු කාලෙට තමයි අපේ මිනිස්සුන්ගෙ අතේ ගොඩක් සලි වැඩිපුර ගැවසෙන්නෙ සහ මිනිස්සු ගොඩක් දේවල් සල්ලි දීලා මිලදීගන්නෙ,ඒ නිසා කෙටි කාලීන බිස්නස් එකක් නිසා රිස්ක් එක ටිකක් අඩුයි,බොරු කතා ඕන නෑ නේ අතේ තියෙන්නෙ ලක්ශ එකයි
ඒකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ,හොද කොලෙක් අරගන්න ඉන්නෙ ඒ දවස් ටිකට, (ලාබෙන් 1/5 දෙන්නෙ බැලුවෙ
) මේ බිස්නස් වැඩේට.මගේ යාලුවෙකුත් ඉන්නවා සප් එකට,පේමන්ට් එකට වගේ දාන්න බැලුවෙ,මම වැලිගම දැනට ඉන්නෙ,යාලුවා මාතර,ඒක නිසා මාතරම මේක කරන්න බැලුවෙ,මට පොඩි අදහසක් දීපල්ල මොනවගේ දෙයක් විකුනුවොත්ද හොඳ සේල් එකක් කරගන්න පුලුවන් වෙන්නෙ කියලා