සිංහල අවුරුද්ද හෙටද ....?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සිංහල අවුරුද්ද හෙටද ....?

    images





    මචන්ලා මොනවද හිතන්නේ සිංහල අවුරුද්ද හෙට වෙයිද?

    අපේ ක්‍රිකට් ටීම් එක හෙට ඉන්දියාවට ගහල කප් එක ගත්තොත් ඊට වැඩිය ආතල් එකක් තියනවද ,

    අපේ අවුරුද්දේ සතුටුම දවස හෙට වෙන්න පුළුවන්, අවුරුද්ද වගේම රතිඥ්ඥ පත්තු කරලා ful අතල් එකක් ගන්න පුළුවන්.මේක ගැහුවොත් ලොකුම සතුට ඉන්දියාවත් එක්ක අපේ ගේම නිසා..



    හෙට දවස එහෙම වෙන්න කියල එළකිරි අපි ඔක්කොම අපේ සිංහ පැටවුන්ට සුබ පතමු.
    :yes::yes::yes::yes:


    Twenty20-World-Cup-2014-ICC-Releases-Schedule-450x272.jpg