සිංහල උන්ට වැඩ බැරිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954344 said:
    සුද්දගෙ විද්‍යාවෙන් ලුණු ඇඹුල් දැම්මෙ අද ඊයෙ ඉඳල නෙවි නේ. දැන් ගොඩක් කල් ඉදලා. නමුත් රට්ටු බහුතරයක් තාමත් බුදි. ඒ කියන්නෙ සුද්දගෙ විද්‍යාවේ ලුණු ඇඹුල් වලින් හොද්ද බොර වෙලා කියන එකයි.[/B][/SIZE]
    එහෙම බොන කසාය වැඩ කරන්නෙ නෑනේ.
    අපේ දැනුම අපිට දීලා තියෙන්නෙ බුදු හාමුදුරුවො - නික්ලේෂී උත්තමයෙක් - ඒවගේ උත්තමයො දශමයක් වත් වැරදි දේවල් අනුදැන වදාරන්නෙ නෑ. එහෙම සිල්ලර පිප් පීප් දේවල් මේ ඉදිරියේ රාළ දාල නෑනේ. ඉතිහාසගත සාධක එක්කත් එක්කලා තමා මේ රාළ රතු මිරිස් ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. :yes::yes:

    බුදු දහම එකක්.. සිංහල බෞද්ද සංස්කෘතිය එකක්. බෞද්ද දැනුම එකක්, සිංහල බෞද්ද දැනුම එකක්.. ඔතන මම බුදුන්ගේ දර්මය ගැන කිව්වේ නෑ

    පීප් පීප්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නැකැත් රාල;20954318 said:
    අයියෝ අඬන්න එපා බන් උඹේ ඇත්ත මිනිස්සුන්ට තේරෙනවා දැන්. අනිත් උන්ව බය කරලා උඹ මගෙන් පරිප්පු ඉල්ලුවා. දැන් හරි දැන් ඉතින් ඕක වෙනස් වෙන්නේ නැනේ මෙතන උඹ ත්‍රෙඩ් එක තව බම්ප් කලාට. වෙන්නේ උඹේ ඇත්ත මිනිස්සු දැනගන්න එක. මොකද මෙතන බලු වැඩේ කළා කියලා සාක්කි ඇතුව පෙන්නලානේ තියෙන්නේ

    අනික බන් ලංකාවේ හැම පොඩි එකාටම නිකන් අකුරු දෙන්න මම කන්නේ පස්ද? මම හාල් තුනපහ ගන්නෙත් උඹලා ගන්න ගානටම තමයි.

    කාගේ ඇත්තද තේරෙන්නේ කියලා මිනිස්සු දන්නවා බන්. .
    මම උබට කෝල් කලේ ඊයේ රෑ හරියටම 7.17ට සුපර්මාර්කට් එකක ඉදන්. .
    උබ මෙලෝ රහකට නැති පරිප්පු වගයක් ගෙන්නලා තියෙන්නේ කියලා සුපර්මාර්කට් එකේ එකා තමයි මට කිව්වේ. .
    උබ ඌට ඒ වෙලේ තව වර්ගත් තියෙනවා ඒවල සාම්පල් එවන්නම් කියලා පස්සේ මන් ගෙදර ඇවිත් උබට ගත්තම කියනවා නෑ එහෙම වර්ග ගොඩක් නෑ එකවර්ගයයි තියෙන්නේ කියලා. .

    මම ඊට පස්සේ තමයි මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කලේ. .
    උබලා මහ සක්කිලි යකෝ. . ඔහොම මිනිස්සු රවට්ටල හම්බකරලා කන්න එපා තොට දිරවන්නේ නෑ. .
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මට ඌත් එක්ක කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ බන්. .
    මම සෙට් වුනානම් ඌත් එක්ක බිස්නස් එකත් කරනවා. .
    මම බිස්නස් ගැන කිරියේ එවුන්ව දැනුවත් කරාම ඌනේ මට කුහකයා කිව්වේ. .
    ඌ එහෙම කියලා මගේ කතාව වැහුවා. .
    මම කලින් කිව්වා පරිප්පුනම් විකුනන්නේ ඒ ගෙනාපු වර්ගෙයි අනිත් වර්ගයි දාලා ත්‍රේඩ් එකක් දාපන් කියලා. .
    මම කඩ වලින් ඇහුවා බන් පරිප්පු ගැන උන් වර්ග අහනවා තව එක එක විකාර අහනවා. .
    මූට මම ඔය ගැන විස්තර කරලා ත්‍රේඩ් එකක් දාපන් කියපු නිසායි මල පැන්නේ. .
    මූ වගේම තව එකෙක් කිරියේ ඉන්නවා ඌත් ඔහොම තමයි. .
    ඒත් අන්තිමට කියන්නේ උන්ට කිරියේ එවුන් එක්ක බිස්නස් කරන්න ඕනේ නෑ කියලා. .

    මචං මට උඹ එක්ක කිසි ප්‍රශ්නයක් දැනටත් නෑ. උඹ මගෙන් පරිප්පු ඉල්ලුවම මම මොකක්ද කිව්වේ? මම ඉරිදා මගේ කොට්ටාවේ ඔෆිස් එකට එනවා සාම්පල් අතටම ලැබෙන්න සලස්වන්නම් කියලා. අද උදේ බලනකොට උඹ මෙතන සැහෙන්න රඟලා. මම එකයි කෙලින්ම ඇහුවේ උඹට හොඳනම් ඒ බිස්නස් එක ඇයි අනිත් උන්ව බය කරන්නේ කියලා? උඹ බිස්නස් එක මුල ඉඳලම අවුල් කරගෙන මට ත්‍රෙඩ් දාන්න කියලා වැඩක් නෑ. උඹට තිබ්බේ හදිස්සි නොවී මගෙන් සාම්පල් අරන් මගෙන් ප්‍රඩක්ට් එක ගැන විස්තර අහගෙන යන්න. උඹ කෙලින්ම කඩේ එකාට කතාකරලා මට ෆෝන් එකෙන් ඌට කතා කරන්න කිව්වට වැඩක් නෑ. ඌ සම්පලේ දකිනකන් උට අයිඩියා එකක් නෑ. අනික උඹට එහෙම ප්‍රශ්නයක් තියනවනම් මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න තිබ්බා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අා රත්තරං අයියා මොකෝ වෙන්නෙ
    අයියා මෙහෙම තමන් open නොකරපු thread එකකට reply දානවා දැක්කමයි​
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කාගේ ඇත්තද තේරෙන්නේ කියලා මිනිස්සු දන්නවා බන්. .
    මම උබට කෝල් කලේ ඊයේ රෑ හරියටම 7.17ට සුපර්මාර්කට් එකක ඉදන්. .
    උබ මෙලෝ රහකට නැති පරිප්පු වගයක් ගෙන්නලා තියෙන්නේ කියලා සුපර්මාර්කට් එකේ එකා තමයි මට කිව්වේ. .
    උබ ඌට ඒ වෙලේ තව වර්ගත් තියෙනවා ඒවල සාම්පල් එවන්නම් කියලා පස්සේ මන් ගෙදර ඇවිත් උබට ගත්තම කියනවා නෑ එහෙම වර්ග ගොඩක් නෑ එකවර්ගයයි තියෙන්නේ කියලා. .

    මම ඊට පස්සේ තමයි මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කලේ. .
    උබලා මහ සක්කිලි යකෝ. . ඔහොම මිනිස්සු රවට්ටල හම්බකරලා කන්න එපා තොට දිරවන්නේ නෑ. .

    කඩේ එකාට අමු කැවිලද උඹට අමු කැවිලද දන්නේ නැ. මම කිව්වේ ගෙනල්ල තියෙන්නේ යෙලෝ පීස් සාම්පල් එවන්නම් කියලා. කඩේ එකා ගණන් අඩුකරගන්න උඹ එක්ක මොනවා කතාකරාද කියන එක මම දන්නේ නැ. කිසිම දෙයක් නොදැන තීරණ ගන්න උඹලා එක්ක කොහොමද බන් බිස්නස් කරන්නේ? කවුරුහරි කිව්වොත් ඒවා පරිප්පු නෙමෙයි මුන්ඇට කියලා උඹ එකත් පිලිගනියිනේ.
     
    රත්තරං;20954359 said:
    බුදු දහම එකක්.. සිංහල බෞද්ද සංස්කෘතිය එකක්. බෞද්ද දැනුම එකක්, සිංහල බෞද්ද දැනුම එකක්.. ඔතන මම බුදුන්ගේ දර්මය ගැන කිව්වේ නෑ

    පීප් පීප්
    බුදු හාමුදුරුවො තමා හෙළවෙදකමේ මූලධර්ම අනුමත කරල අනුදැන වදාරළා තියෙන්නේ. ඒ පදනමින් තමා කියන්නෙ බඩට ගිණියම් කෑම (රතු මිරිස්, මස් මාළු, ඝන කෑම වර්ග, තෙල් බැදුම් ආදී මෙකී නොකී උෂ්ණ ආහාර) වැටුනාම මිනිහාගේ සංවේදිත්වය අඩු වෙනවා කියලා. මේක පිත් ක්‍රියාවලියෙ අනු කොටසක්. (චර්ම රෝග තව අනු කොටසක්). අවුරුදු 200කට කලින් රතු මිරිස් නොකෑවේ අන්න ඒ පදනමින්. ඒ කාලේ නොක්ස් ලොක්කා ලංකාවට ආවාම එක හිඟන්නෙක් දැකලා නැතුව පිප් පීප් වෙලා තියෙනවා. ඊට පස්සෙ රතු මිරිස් ඉන්දියාවෙන් ගේන්න ගත්තට පස්සෙ තමා මේ වටෙන් පිටෙන් හීන් නූලෙන් "පිප් පීප්" වෙන්න අරන් තියෙන්නේ. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;20954353 said:
    අපි දෙන්නා මෙහෙම කරමුද පීප් පීප් කියල? අපි පරිප්පු බැදලා රුපියල් දෙකේ ගොටු හදලා ඉස්කෝල ගාව විකුනමු... එහෙම නැත්නම් රතු මිරිස් කුඩු වෙනුවට පරිප්පු බැදලා කුඩු කරලා ඩයි දාලා පීප් පීප් ගාලා විකුනමු. ජාතියත් රැකෙනවා අපේ බඩත් රැකෙනවා. මටත් මේ ටිකේ පීප් පීප් වෙලා ඉන්නේ බන්..:(:(

    පීප් පීප්

    උන් උන්ගේ බිස්නස් කරගත්තදෙන් බන්. . මන් යනවා. .
    සින්හලයට හොද කරන්න ගියාම නිකන්ම කුහකයා වෙනවා. .
    ඕවා නොදැන නෙවෙයි කමෙන්ට් කලේ. .

    අපි කැපුනා. .
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;20954387 said:
    බුදු හාමුදුරුවො තමා හෙළවෙදකමේ මූලධර්ම අනුමත කරල අනුදැන වදාරළා තියෙන්නේ. ඒ පදනමින් තමා කියන්නෙ බඩට ගිණියම් කෑම (රතු මිරිස්, මස් මාළු, ඝන කෑම වර්ග, තෙල් බැදුම් ආදී මෙකී නොකී උෂ්ණ ආහාර) වැටුනාම මිනිහාගේ සංවේදිත්වය අඩු වෙනවා කියලා. මේක පිත් ක්‍රියාවලියෙ අනු කොටසක්. (චර්ම රෝග තව අනු කොටසක්). අවුරුදු 200කට කලින් රතු මිරිස් නොකෑවේ අන්න ඒ පදනමින්. ඒ කාලේ නොක්ස් ලොක්කා ලංකාවට ආවාම එක හිඟන්නෙක් දැකලා නැතුව පිප් පීප් වෙලා තියෙනවා. ඊට පස්සෙ රතු මිරිස් ඉන්දියාවෙන් ගේන්න ගත්තට පස්සෙ තමා මේ වටෙන් පිටෙන් හීන් නූලෙන් "පිප් පීප්" වෙන්න අරන් තියෙන්නේ. :yes:

    පුටා මස්මාලු කෑවම ඔය සින් එක වෙනවනම් මුළු බටහිරම මේ වෙනකොට දුප්පත් වෙන්න ඕනෙනේ.
     
    උන් උන්ගේ බිස්නස් කරගත්තදෙන් බන්. . මන් යනවා. .
    සින්හලයට හොද කරන්න ගියාම නිකන්ම කුහකයා වෙනවා. .
    ඕවා නොදැන නෙවෙයි කමෙන්ට් කලේ. .

    අපි කැපුනා. .
    ඔහිටු පොඩ්ඩක්, රත්තරං එක්ක යන කතාව අහගෙන ඉඳලා පලයන්කෝ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954387 said:
    බුදු හාමුදුරුවො තමා හෙළවෙදකමේ මූලධර්ම අනුමත කරල අනුදැන වදාරළා තියෙන්නේ.

    කොහේ කොතනද? කොයි සූත්‍රයේද? කොයි පිටකයේද?

    පීප් පීප්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උන් උන්ගේ බිස්නස් කරගත්තදෙන් බන්. . මන් යනවා. .
    සින්හලයට හොද කරන්න ගියාම නිකන්ම කුහකයා වෙනවා. .
    ඕවා නොදැන නෙවෙයි කමෙන්ට් කලේ. .

    අපි කැපුනා. .

    යන්න එපා බං.. උඹට තව ආතල් දෙන්න පුලුවන්:lol:
     
    නැකැත් රාල;20954394 said:
    පුටා මස්මාලු කෑවම ඔය සින් එක වෙනවනම් මුළු බටහිරම මේ වෙනකොට දුප්පත් වෙන්න ඕනෙනේ.
    එතන සීන් එක මේකයි. ඔය බටහිර සල්ලි වැඩි පැති ස්වාභාවයෙන් වැඩි කාලයක් හීතලයි. ඒකෙන් බඩේ ගිණියම නිවෙනවා. එතකොට ස්නායු වලට වෙන හානිය අවමයි. එතකොට සංවේදිත්වයේ අඩුවක් වෙන්නෙ නෑ ශීත දේශගුණය නිසා. නමුත් උෂ්ණ දේශගුණය තියෙන පළාත්වල ඒක එහෙම්මම වැඩ කරාවිද ? :nerd:
     
    රත්තරං;20954403 said:
    කොහේ කොතනද? කොයි සූත්‍රයේද? කොයි පිටකයේද?

    පීප් පීප්
    pathfinder_a2z.jpg

    පිප් පීප්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;20954394 said:
    පුටා මස්මාලු කෑවම ඔය සින් එක වෙනවනම් මුළු බටහිරම මේ වෙනකොට දුප්පත් වෙන්න ඕනෙනේ.

    නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. පරිප්පු... අමු මීරිස් මාලු මිරිස් රතු මිරිස් ඉදිරියේ රාල.. දැන් මුන් දෙන්නගෙන් හදහන් ගැන ත්‍රෙඩ් දාපු එකා කෝකද? රතු මිරිස් කාලා දැවිල්ල හැදුන එකා කෝකද? සජිත් ප්‍රේමදාස වගේ ඩයල් එක කෝකද? විඩියෝ හදන එකා කෝකද.., පීප් පීප් උනා කියහන්කෝ..නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. ඉදිරියේ රාල.. පීප් පීප්:eek::eek::eek::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954409 said:
    pathfinder_a2z.jpg

    පිප් පීප්

    තෑන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ පීප් පීප්:yes::yes::yes:

    ඕකට රතු මිරිස් පීප් පීප් වෙන්න බුද්දාගම ගාවගන්න එපා:eek:
     
    රත්තරං;20954425 said:
    තෑන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ පීප් පීප්:yes::yes::yes:

    ඕකට රතු මිරිස් පීප් පීප් වෙන්න බුද්දාගම ගාවගන්න එපා:eek:
    ඇයි ගාවන්න බැරි ? බුදු දහම අනූවත් රතු මිරිස් අපත්‍ය ආහාරයක්. පිප් පීප්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954435 said:
    ඇයි ගාවන්න බැරි ? බුදු දහම අනූවත් රතු මිරිස් අපත්‍ය ආහාරයක්. පිප් පීප්.

    උබ දැන් කියන්නේ අපේ නැන්දම්මට රතු මිරිස් වලින් ගේමක් ගහන්න පුලුවන් කියලද පීප් පීප් වෙලාම යන්න???

    පීප් පීප්:eek::eek:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉදිරියේ රාළ;20954387 said:
    බුදු හාමුදුරුවො තමා හෙළවෙදකමේ මූලධර්ම අනුමත කරල අනුදැන වදාරළා තියෙන්නේ. ඒ පදනමින් තමා කියන්නෙ බඩට ගිණියම් කෑම (රතු මිරිස්, මස් මාළු, ඝන කෑම වර්ග, තෙල් බැදුම් ආදී මෙකී නොකී උෂ්ණ ආහාර) වැටුනාම මිනිහාගේ සංවේදිත්වය අඩු වෙනවා කියලා. මේක පිත් ක්‍රියාවලියෙ අනු කොටසක්. (චර්ම රෝග තව අනු කොටසක්). අවුරුදු 200කට කලින් රතු මිරිස් නොකෑවේ අන්න ඒ පදනමින්. ඒ කාලේ නොක්ස් ලොක්කා ලංකාවට ආවාම එක හිඟන්නෙක් දැකලා නැතුව පිප් පීප් වෙලා තියෙනවා. ඊට පස්සෙ රතු මිරිස් ඉන්දියාවෙන් ගේන්න ගත්තට පස්සෙ තමා මේ වටෙන් පිටෙන් හීන් නූලෙන් "පිප් පීප්" වෙන්න අරන් තියෙන්නේ. :yes:

    බුදුහාමුදුරුවො හෙළ වෙදකම අගය කළේ උන්වහන්සේ හෙළයෙක් නිසා. බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ආයුර්වේදය ගැන එහෙම කියල තියෙනව දැකල තියෙනවද කොතනකවත්.