ඉදිරියේ රාළ;20954344 said:සුද්දගෙ විද්‍යාවෙන් ලුණු ඇඹුල් දැම්මෙ අද ඊයෙ ඉඳල නෙවි නේ. දැන් ගොඩක් කල් ඉදලා. නමුත් රට්ටු බහුතරයක් තාමත් බුදි. ඒ කියන්නෙ සුද්දගෙ විද්‍යාවේ ලුණු ඇඹුල් වලින් හොද්ද බොර වෙලා කියන එකයි.[/B][/SIZE]
එහෙම බොන කසාය වැඩ කරන්නෙ නෑනේ.
අපේ දැනුම අපිට දීලා තියෙන්නෙ බුදු හාමුදුරුවො - නික්ලේෂී උත්තමයෙක් - ඒවගේ උත්තමයො දශමයක් වත් වැරදි දේවල් අනුදැන වදාරන්නෙ නෑ. එහෙම සිල්ලර පිප් පීප් දේවල් මේ ඉදිරියේ රාළ දාල නෑනේ. ඉතිහාසගත සාධක එක්කත් එක්කලා තමා මේ රාළ රතු මිරිස් ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ.![]()
බුදු දහම එකක්.. සිංහල බෞද්ද සංස්කෘතිය එකක්. බෞද්ද දැනුම එකක්, සිංහල බෞද්ද දැනුම එකක්.. ඔතන මම බුදුන්ගේ දර්මය ගැන කිව්වේ නෑ
පීප් පීප්







