රජ්ජුරුවෝ;16800599 said:කඩවල් වල තියෙන සෝස් කන්න එපා. උන් මහ ජරාවක් දෙන්නේ ජරා විදියට හදපු. සෝස් පැකට් දෙකක් විතර ගත්ත නං හරි සල්ලි දීලා.
දැන දැනත් කනවා බන් මගේ තියන බඩජාරි කමට

රජ්ජුරුවෝ;16800599 said:කඩවල් වල තියෙන සෝස් කන්න එපා. උන් මහ ජරාවක් දෙන්නේ ජරා විදියට හදපු. සෝස් පැකට් දෙකක් විතර ගත්ත නං හරි සල්ලි දීලා.

ජොනී බට්ට;16800518 said:මම දවසක් කන්න කඩේකට ගියා, sauce තියනවද කියල අහපුහම මේ සුත්ති කියනවා rs.10ක් ඕනෙලු![]()

ජොනී බට්ට;16800518 said:මම දවසක් කන්න කඩේකට ගියා, sauce තියනවද කියල අහපුහම මේ සුත්ති කියනවා rs.10ක් ඕනෙලු![]()

ජොනී බට්ට;16800620 said:දැන දැනත් කනවා බන් මගේ තියන බඩජාරි කමට![]()
උඹලා වගේ උන් හින්දා තමා බං ඕකුන් ඕවා දිගටම හදන්නේ මං හිතන්නේ. 
රජ්ජුරුවෝ;16802427 said:උඹලා වගේ උන් හින්දා තමා බං ඕකුන් ඕවා දිගටම හදන්නේ මං හිතන්නේ.
![]()

මේ වගේ වෙලාවට හොද පැහැදිලි සිංහලෙන් කියල දීපං බිස්කස් කරන හැටි. සිංහලයන්ට කෙළ වෙන හැටි ඔය වැඩ නිසා........
ඕනෙම නම් සංශුද්ධ හෙළ බස වුවත් කමක් නෑ.........