සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය වගේ වැඩ වලට අම්මව යවන්න එපා පුතෙ තොගෙ බිජ්ජ කොටයි නම් අපි වගෙ හොද යාලුවෙක්ට කියන්න තිබුනනෙ දැන් ඔතන යන්නෙ අප්ප සින් එකක්​

    උඹ කපුකම් කරනවා කියලා දන්නවා නම් උඹව කොහොමත් සෙට් කරන්නේ නෑ බං.
    :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    FB eke, eka eka group hadan..unge page ekata like daganna monawa hari ewa hada hada share karanwa..godak ewa boru bila witharai..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol:mee job ekak nathiwa amma thattha ge salli walin kaala beela gedar nikan inna bariwata 2.50 thread eweun form karanna epa ban.ane ammapa mun me gahana boru wishwaasa karannath MOADAYo thawama innawane.Mole kiyala deyak thyenawa kiyalawath mathaka naha mee wage Gon Jokes piliganna eweunta.;)

    අනේ මන්දා බං, කතා කරලා වැඩක් නෑ..
    දැන් ටිකෙන් ටික කාට කාටත් තේරුම් යනවා මේ කතාව බොරු කියලා. .:yes:
    ඒත් බං මුං පිළිගත්තාත්
    මේක බොරුවක් කියලා ඒ දේ කට ඇරලා කියන්න මැලි වෙනවා නේ බං ..
    එකයි මෙතන ප්‍රශ්නයක් වේලා තියෙන්නේ.. :cool:
    අනික මේ කතාව බොරු කියලා දන්න හින්දායි.. වෙනත් කරුණු කාරණා ඉස්මතු කරලා මෙතන බයිලා නටන්නේ..:lol:
    අනේ මන්දා බං මුංගේ මානසිකත්වය කවදා හොද වෙයි ද කියලා..
    ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    11.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    උඹ කපුකම් කරනවා කියලා දන්නවා නම් උඹව කොහොමත් සෙට් කරන්නේ නෑ බං.
    :lol:
    කපුකම්නම් දන්නේ නැහැ පුක්කම්නම් දන්නව දාන්න බඩුවලට

    අනේ මන්දා බං, කතා කරලා වැඩක් නෑ..
    දැන් ටිකෙන් ටික කාට කාටත් තේරුම් යනවා මේ කතාව බොරු කියලා. .:yes:
    ඒත් බං මුං පිළිගත්තාත්
    මේක බොරුවක් කියලා ඒ දේ කට ඇරලා කියන්න මැලි වෙනවා නේ බං ..
    එකයි මෙතන ප්‍රශ්නයක් වේලා තියෙන්නේ.. :cool:
    අනික මේ කතාව බොරු කියලා දන්න හින්දායි.. වෙනත් කරුණු කාරණා ඉස්මතු කරලා මෙතන බයිලා නටන්නේ..:lol:
    අනේ මන්දා බං මුංගේ මානසිකත්වය කවදා හොද වෙයි ද කියලා..
    ;)
    ලොකුම බොරුව කිව්වෙ ගෑනු දුෂණය කරන හැටි ගැනයි මිනීමරන හැටි ගැනයි පොතක් ගහපු කුපාඩිය
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කපුකම්නම් දන්නේ නැහැ පුක්කම්නම් දන්නව දාන්න බඩුවලට
    ලොකුම බොරුව කිව්වෙ ගෑනු දුෂණය කරන හැටි ගැනයි මිනීමරන හැටි ගැනයි පොතක් ගහපු කුපාඩිය

    මොකක් ද බං ඒ කතාව.. උඹ ඊයේ රෑ දැකපු හිනයක් ගැනද මේ කියවන්නේ..:eek:
    නැත්නම් උඹ උදේ නැගිට්ට පාර තවම මුහුණ හොදාගන්නේ නැතිව කියවනවා වත් ද..
    :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වෙනත් ආගම ජාතින් විනාස කරන්න මේ වගේ වැඩ කරන එවුන් ඕක නොකරයි කියන්න බැහැ​

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    අනේ මන්දා බං, කතා කරලා වැඩක් නෑ..
    දැන් ටිකෙන් ටික කාට කාටත් තේරුම් යනවා මේ කතාව බොරු කියලා. .:yes:
    ඒත් බං මුං පිළිගත්තාත්
    මේක බොරුවක් කියලා ඒ දේ කට ඇරලා කියන්න මැලි වෙනවා නේ බං ..
    එකයි මෙතන ප්‍රශ්නයක් වේලා තියෙන්නේ.. :cool:
    අනික මේ කතාව බොරු කියලා දන්න හින්දායි.. වෙනත් කරුණු කාරණා ඉස්මතු කරලා මෙතන බයිලා නටන්නේ..:lol:
    අනේ මන්දා බං මුංගේ මානසිකත්වය කවදා හොද වෙයි ද කියලා..
    ;)

    :yes::yes: sahathika attha..methana prashne aagamak sambandawa newei.methana prashne .. " mehema poster ekak aawoth eeka hari hoo waradhy,api eeka hari kiyala witharayi piliganna oone" kiyana sampradaaye inna set ekak innawa. untath dannawa meeka moada kathawak kiyala ..eeth monawa karannada pawata pin denan bahane ban.:no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    boruwak wage thma:yes:

    වගේ නෙවෙයි බං, ඒක බොරුවක්.. :yes:
    හැම මගුලක් ගැනම ප්‍රවෘත්ති වල කියලා දැනුවත් කරන එකේ..
    මේ වගේ ප්‍රවෘත්තියක් ස්වර්ණවාහිනි වගේ ආයතනයකට දැන ගත්තා නම්, දැනුවත් කරන්නේ නැතිව ඉන්නේ නෑ නේ බං..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: sahathika attha..methana prashne aagamak sambandawa newei.methana prashne .. " mehema poster ekak aawoth eeka hari hoo waradhy,api eeka hari kiyala witharayi piliganna oone" kiyana sampradaaye inna set ekak innawa. untath dannawa meeka moada kathawak kiyala ..eeth monawa karannada pawata pin denan bahane ban.:no::no:

    අනිවාර්යෙන් ම බං ...:yes:
    ඒත් ඉතින් ඒ වගේ හිතන පතන එවුන්ගේ ආකල්ප වෙනස් කරන්නත් වෙන හින්දායි..
    පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මේ උත්සහ කරන්නේ..
    :)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අනිවාර්යෙන් ම බං ...:yes:
    ඒත් ඉතින් ඒ වගේ හිතන පතන එවුන්ගේ ආකල්ප වෙනස් කරන්නත් වෙන හින්දායි..
    පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මේ උත්සහ කරන්නේ..
    :)

    ehema un therum gaththoth loku deyak.:nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehema un therum gaththoth loku deyak.:nerd:

    අනේ මන්දා බං, තේරුම් ගන්න කොටසක් ඉන්නවා බං මේ සමාජයේ ඕන තරම්..
    ඒත් එකෙක් දෙන්නෙක් තමයි කාඩ්බෝඩ් විරයෝ වෙන්න හදන්නේ..
    ඒ වගේ එවුන්ව තමයි කියලාවත් හදාගන්න බැරි...
    :no:
     
    :yes::yes: