සිංහල ගිටාර් පොත්

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,394
    4,025
    113
    කෝඩ් එහෙම බොරුනෙ තියෙන්න. ස්කිප් කරන්න ඕන ස්ට්‍රිං එහෙම මොකුත් නැතිව තියෙන්නෙ.

    අද දැක්ක දෙයක් නිසා දැම්මේ. ක්‍රිස්ටි ප්‍රනාන්දු, ජූඩ් ලක්ෂ්මන් සිල්වා...මූන් දෙන්නගෙම එහෙමයි.

    හොද පොත් දන්නව නම් කොටන් යමු
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    අපෝ අපිට නම් ඔය පොත් වැඩක් නෑ බන්. ගිටාර් එක ගත්ත බෑ....ව් බෑ...ව් ගාල හිතුන හිතුන විදියට ස්ටින්ග් ටික ඇදල ඇදල ගහල දානව. ඇති කියල හිතුනම තියල යනවා. කොටින්ම ගිටාර් එක බොක්ස්ද/ලීඩ්ද කියලවත් අපිට වැඩක් නෑ. :cool:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපෝ අපිට නම් ඔය පොත් වැඩක් නෑ බන්. ගිටාර් එක ගත්ත බෑ....ව් බෑ...ව් ගාල හිතුන හිතුන විදියට ස්ටින්ග් ටික ඇදල ඇදල ගහල දානව. ඇති කියල හිතුනම තියල යනවා. කොටින්ම ගිටාර් එක බොක්ස්ද/ලීඩ්ද කියලවත් අපිට වැඩක් නෑ. :cool:
    giphy.gif
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    කනට ඇහෙන විදියට ගහන එක තමා කළාව
    මේක තමයි හරිම ක්‍රමය. ගිටාර් , වයලින් ගහද්දි ගොඩක් උන් ස්වර තියන තැන් මාක් කරගෙන ඒවට ඇගිලි තියලා ගහන්න පුරුදු වෙනවා. ඒක සම් පූර්ණ වැරදි දෙයක්. දිනේෂ් සුබසීංහගේ කියන්නේ කවුද කියලා උබ දන්නවා ඇතිනේ. පොරගේ පරන වීඩියෝ එකක් තියනවා. ඒකෙදී ඌ ස්වර තියන තැනට නැතුව වෙන තැන්වලට ඇගිලි තියලා ලස්සන සද්ද ගන්න හැටි කියනවා. අපි ස්වර වලටම ඇගිලි තියන්න පුරුදු උනොත් හැමදාම ස්වර සද්දෙන් පිට කිසි දෙයක් කරගන්න වෙන්නෙ නෑ. පුලුවන් නම් ඌ ෆලෝ කරපු ක්‍රමය ෆලෝ කරපන්.
     
    • Like
    Reactions: KandyMalli

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,345
    113
    ප*යාගල
    sorry.com
    අපෝ අපිට නම් ඔය පොත් වැඩක් නෑ බන්. ගිටාර් එක ගත්ත බෑ....ව් බෑ...ව් ගාල හිතුන හිතුන විදියට ස්ටින්ග් ටික ඇදල ඇදල ගහල දානව. ඇති කියල හිතුනම තියල යනවා. කොටින්ම ගිටාර් එක බොක්ස්ද/ලීඩ්ද කියලවත් අපිට වැඩක් නෑ. :cool:
    giphy.gif
     
    • Haha
    Reactions: Heshan Daminda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,891
    113
    126
    Hogwarts
    කනට ඇහෙන විදියට ගහන එක තමා කළාව
    මේක තමයි හරිම ක්‍රමය. ගිටාර් , වයලින් ගහද්දි ගොඩක් උන් ස්වර තියන තැන් මාක් කරගෙන ඒවට ඇගිලි තියලා ගහන්න පුරුදු වෙනවා. ඒක සම් පූර්ණ වැරදි දෙයක්. දිනේෂ් සුබසීංහගේ කියන්නේ කවුද කියලා උබ දන්නවා ඇතිනේ. පොරගේ පරන වීඩියෝ එකක් තියනවා. ඒකෙදී ඌ ස්වර තියන තැනට නැතුව වෙන තැන්වලට ඇගිලි තියලා ලස්සන සද්ද ගන්න හැටි කියනවා. අපි ස්වර වලටම ඇගිලි තියන්න පුරුදු උනොත් හැමදාම ස්වර සද්දෙන් පිට කිසි දෙයක් කරගන්න වෙන්නෙ නෑ. පුලුවන් නම් ඌ ෆලෝ කරපු ක්‍රමය ෆලෝ කරපන්.
    kohomada bn ehema guitar gahanna train wenne,, mat tama basic chords train wenawa