අපෝ බබා වෙන්න එපා ඔයා.අද කාලේ හිඟන්නා වුණත් fb කියන්න මොකක් ද කියලා දන්නවා.මම දැක්කා එක thread එකක ඔය මොකක් ද fb කියන්නේ කියලා එකට vote කරලා තියනවා.එක දාපු එකා ඊට වඩා මෝඩයෙක්.FB kiyanne mokadda![]()
අපෝ බබා වෙන්න එපා ඔයා.අද කාලේ හිඟන්නා වුණත් fb කියන්න මොකක් ද කියලා දන්නවා.මම දැක්කා එක thread එකක ඔය මොකක් ද fb කියන්නේ කියලා එකට vote කරලා තියනවා.එක දාපු එකා ඊට වඩා මෝඩයෙක්.FB kiyanne mokadda![]()
අපෝ බබා වෙන්න එපා ඔයා.අද කාලේ හිඟන්නා වුණත් fb කියන්න මොකක් ද කියලා දන්නවා.මම දැක්කා එක thread එකක ඔය මොකක් ද fb කියන්නේ කියලා එකට vote කරලා තියනවා.එක දාපු එකා ඊට වඩා මෝඩයෙක්.



සඳ මා හා
ගායනය-දායාරත්නරණතුංග
සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.........
පුරා පොය හඳ අහසට එන විට
මා යනවා බෝ මලුව දිහවට
බෝ මලුවේ සිට පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට....
සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.........
පුරා පොය හඳ අහසේ දිදුලන විට
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනා ලෙස ඔබ ආපසු යනකොට
සුසුම් නැගෙනවා හද උතුරන්නට
සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.......

Thanks aiya![]()

u r welcum
mama tawa type karapu ewa thiyanawa.hoyala dannam ko![]()



අහස සේ ඔබ අනන්තයි...
ගායනය - නන්දා මාලිනී
ඔබ සියලු තන්හී සිටී
ඉරහඳ තාරකා අතරද,
සිහිලස හා උනුසුම අතරද,
ඔබ සිටී...
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...
වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...
අඩසඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...
මට මේක අහලා ලියන්න පට්ට ගෙමක් දෙන්න වුනා.සමහර විට මේකේ වචන වැරදි ඇති.ගනන් ගන්න එපා එවා....![]()
මේක මම ගොඩක් ආස කරන සින්දුවක්...
මට කියන්න හැම දෙයක්ම
හිතේ හියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනේනා තැනක
මං ආසයි අහන් ඉන්න
ඔබේ නෙතු අගින් රැදෙනා කදුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
මගේ දහමින් මිදිලා රැදෙමින්
හැකිවේද සිතනූ රිසින්
මට කියන්න හැම දෙයක්ම
හිතේ හියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනේනා තැනක
මං ආසයි අහන් ඉන්න
දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමී දෝතින් වසන්තය
මට කියන්න හැම දෙයක්ම
හිතේ හියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනේනා තැනක
මං ආසයි අහන් ඉන්න.......//

මේක මම ගොඩක් ආස කරන සින්දුවක්...![]()