සිංහල ගීත පද මාලා....

FB kiyanne mokadda :eek::eek:
අපෝ බබා වෙන්න එපා ඔයා.අද කාලේ හිඟන්නා වුණත් fb කියන්න මොකක් ද කියලා දන්නවා.මම දැක්කා එක thread එකක ඔය මොකක් ද fb කියන්නේ කියලා එකට vote කරලා තියනවා.එක දාපු එකා ඊට වඩා මෝඩයෙක්.
 

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
අපෝ බබා වෙන්න එපා ඔයා.අද කාලේ හිඟන්නා වුණත් fb කියන්න මොකක් ද කියලා දන්නවා.මම දැක්කා එක thread එකක ඔය මොකක් ද fb කියන්නේ කියලා එකට vote කරලා තියනවා.එක දාපු එකා ඊට වඩා මෝඩයෙක්.


aththada mama danne naa ne :nerd::P:P
 

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
menna mata blog ekaka thibila hambuna kavi pada rachanawak( hoda adahasak thibba nisa danna hithuna):):)mamanam kawi liyanna daksha ne...

10wlg01.jpg
 
Last edited:
සඳ මා හා
ගායනය-දායාරත්නරණතුංග


සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.........

පුරා පොය හඳ අහසට එන විට
මා යනවා බෝ මලුව දිහවට
බෝ මලුවේ සිට පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට....

සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.........

පුරා පොය හඳ අහසේ දිදුලන විට
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනා ලෙස ඔබ ආපසු යනකොට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.......
 

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
සඳ මා හා
ගායනය-දායාරත්නරණතුංග


සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.........

පුරා පොය හඳ අහසට එන විට
මා යනවා බෝ මලුව දිහවට
බෝ මලුවේ සිට පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට....

සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.........

පුරා පොය හඳ අහසේ දිදුලන විට
ඔබ එනවා බෝ සමිදු පුදන්නට
නාදුනා ලෙස ඔබ ආපසු යනකොට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සඳ මා හා සිනාසූනා
තරු මා හා කතා කලා...
ඔබ මා හා සිනාසූනේ නෑ
ඔබ මා හා කතා කලෙ නෑ.......

Thanks aiya :)
 
ගායනය-සුමිත් මන්දනායක
මම ආදරේ කලත්


මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
ආදරේ කලේ මම ආදරේ නිසයි


මා දිහා බලන්නෙ නැතිව
බිම බලාන උන්නේ නම්
නුඹේ දිහාමයි.......//
මම ආදරේ නිසයි....


මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
ආදරී කලේ මම ආදරේ නිසයි


දුන්න හසුන බලන් නැතිව
ගුලිකරලා විසිකලාට....//
මේ ලියන්නේ තව හසුනක්
ඔබට දෙන්නටයි......//
මම ආදරේ නිසයි.......


මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
ආදරී කලේ මම ආදරේ නිසයි.....
 
අහස සේ ඔබ අනන්තයි...
ගායනය - නන්දා මාලිනී

ඔබ සියලු තන්හී සිටී
ඉරහඳ තාරකා අතරද,
සිහිලස හා උනුසුම අතරද,
ඔබ සිටී...

අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...

මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...

වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ

තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ

අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...

මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...

අඩසඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ

මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...


මට මේක අහලා ලියන්න පට්ට ගෙමක් දෙන්න වුනා.සමහර විට මේකේ වචන වැරදි ඇති.ගනන් ගන්න එපා එවා.... ;)
 

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
අහස සේ ඔබ අනන්තයි...
ගායනය - නන්දා මාලිනී

ඔබ සියලු තන්හී සිටී
ඉරහඳ තාරකා අතරද,
සිහිලස හා උනුසුම අතරද,
ඔබ සිටී...

අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...

මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...

වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ

තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ

අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...

මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...

අඩසඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ

මේ විශ්වයේ මා දකින්නේ...
ඔබමැ පමණයි...
ඔබ අනන්තයි...


මට මේක අහලා ලියන්න පට්ට ගෙමක් දෙන්න වුනා.සමහර විට මේකේ වචන වැරදි ඇති.ගනන් ගන්න එපා එවා.... ;)

ekata kamak naa aiya
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙණුවන දුටු
    හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට //

    දූවිළි හුළගින් පිරුනත් ඉපදුණු නගරේ

    මට නුපුරුදු ගමට එන්න බෑ
    මේ නගරේ අත් හරින්න බෑ
    මගෙ උරුමය රැදුනත් මා ලද ගම් පියසේ
    මේ නගරය කූඩු වෙන්න බෑ
    ගම්මානය අත්හරින්න බෑ

    අප දෙන්නා මුණගැස්වූ මේ මහ නගරේ

    අතැර නුඹට ගමට යන්න බෑ
    මේ නගරය අත් හරින්න බෑ
    මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
    මේ නගරේ පාලු වෙන්නෙ නෑ
    මං තනියෙන් ගමට යන්නේ නෑ

    හඳ පානක් සේ ඇවිදින්......

    අතුල අදිකාරි සමග සමිතා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මට කියන්න හැම දෙයක්ම
    හිතේ හියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනේනා තැනක
    මං ආසයි අහන් ඉන්න


    ඔබේ නෙතු අගින් රැදෙනා කදුල
    මෙනෙහි කරමින් අදුරු සිතින්
    මගේ දහමින් මිදිලා රැදෙමින්
    හැකිවේද සිතනූ රිසින්

    මට කියන්න හැම දෙයක්ම
    හිතේ හියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනේනා තැනක
    මං ආසයි අහන් ඉන්න

    දුක රැදෙයිද හැම දිනක්ම
    නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
    රැදෙන්න අවසරයි සොදුර
    පුදමී දෝතින් වසන්තය

    මට කියන්න හැම දෙයක්ම
    හිතේ හියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනේනා තැනක
    මං ආසයි අහන් ඉන්න.......//


    ගායනය-නදීක ජයවර්ධන





     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නුහුරේ - Sadeeptha ft Anushka Perera


    නුහුරේ විදින්න ආදරේ
    මා හා අයේ ඒ නම්
    මිහිරේ රැදෙන්න මා කෙරේ
    සැමදා ළගින් ඉන්නම්


    අනුරාග නෙතු සලා
    ස්නේහේ සුසුම් හෙලා
    තරු අතර නැවතිලා උන්
    ඒ මතක අද තනි වෙලා...//


    මදහසේ පැහැසරින්
    බොදවු නෙතු සගවා ලන්නයි
    අප මැවූ මට හිමි නොවූ
    පැතුම් ඔබ යලි ගෙන ඒ නම්


    නුහුරේ විදින්න ආදරේ
    මා හා අයේ ඒ නම්
    මිහිරේ රැදෙන්න මා කෙරේ
    සැමදා ළගින් ඉන්නම්


    අනුරාග නෙතු සලා
    ස්නේහේ සුසුම් හෙලා
    තරු අතර නැවතිලා උන්
    ඒ මතක අද තනි වෙලා...//

    තරු අතර නැවතිලා උන්ඒ මතක අද තනි වෙලා...//

    සිසිලසේ දිලිසෙනා
    තුහින දෙන සැරසී ඉන්නම්
    ආදරේ සිදුනු උල්පතින්
    ලැබුණු අහසම දෙනවා නම්

    නුහුරේ විදින්න ආදරේ
    මා හා අයේ ඒ නම්
    මිහිරේ රැදෙන්න මා කෙරේ
    සැමදා ළගින් ඉන්නම්

    සදීප්ත සහ අනුෂ්ක පෙරේරා

    cs_pictures.jpg
    t_lab.jpg




     

    මට කියන්න හැම දෙයක්ම
    හිතේ හියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනේනා තැනක
    මං ආසයි අහන් ඉන්න


    ඔබේ නෙතු අගින් රැදෙනා කදුල
    මෙනෙහි කරමින් අදුරු සිතින්
    මගේ දහමින් මිදිලා රැදෙමින්
    හැකිවේද සිතනූ රිසින්

    මට කියන්න හැම දෙයක්ම
    හිතේ හියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනේනා තැනක
    මං ආසයි අහන් ඉන්න

    දුක රැදෙයිද හැම දිනක්ම
    නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
    රැදෙන්න අවසරයි සොදුර
    පුදමී දෝතින් වසන්තය

    මට කියන්න හැම දෙයක්ම
    හිතේ හියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනේනා තැනක
    මං ආසයි අහන් ඉන්න.......//


    ගායනය-නදීක ජයවර්ධන





    මේක මම ගොඩක් ආස කරන සින්දුවක්... :D