සිංහල ගීත පද මාලා....

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ
වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

මට මමම වී ඉන්න ලිකෙන් ඉදක් නොදෙන

ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට ලංවෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිනහිකත මතින්
සිහිනේ සැඟව කිරනින් දැවෙන

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ

වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

ජීවිතය විඳගන්න ලිකෙන් ඉදක් නොදෙන

ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනිවැස්ස වස්සන්න
මද්දහන තෙත්වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සැඟව කිරනින් දැවෙන

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ

වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

my favorite :)
 

RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ
වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

මට මමම වී ඉන්න ලිකෙන් ඉදක් නොදෙන

ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට ලංවෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිනහිකත මතින්
සිහිනේ සැඟව කිරනින් දැවෙන

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ

වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

ජීවිතය විඳගන්න ලිකෙන් ඉදක් නොදෙන

ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනිවැස්ස වස්සන්න
මද්දහන තෙත්වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සැඟව කිරනින් දැවෙන

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ

වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
පිනි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

my favorite :)

:)
mine 2 nanga :)
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ
    වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
    මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
    පිනි බිංදු මල් වැහි අරන්
    සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
    බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

    මට මමම වී ඉන්න ලිකෙන් ඉදක් නොදෙන

    ඈතට වෙලා අපිම අපි වී ඉතින්
    නව ලොවට ලංවෙන්න
    මිල නොවන පෙම් කවිය පබදින්න
    පිනි වැස්ස වස්සන්න
    මද්දහන තෙත් වෙන්න
    ආදරය දලු ලන්න මිනහිකත මතින්
    සිහිනේ සැඟව කිරනින් දැවෙන

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ

    වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
    මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
    පිනි බිංදු මල් වැහි අරන්
    සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
    බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

    ජීවිතය විඳගන්න ලිකෙන් ඉදක් නොදෙන

    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
    ප්‍රේමයට ප්‍රේමය වෙන්න
    මිල නොවන ජීවිතය පුබුදන්න
    පිනිවැස්ස වස්සන්න
    මද්දහන තෙත්වෙන්න
    ආදරය දලුලන්න මිහිකත මතින්
    සිහිනේ සැඟව කිරනින් දැවෙන

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයෙ

    වින්දගන්න ඒ සිසිල මා සිත්සෙ
    මට දෙන්න ඒ වරම කවදද ඔබ එන්නෙ
    පිනි බිංදු මල් වැහි අරන්
    සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
    බිඳු කඳුලු පිනි පොකෞරු කල මැනවි

    my favorite :)
    wow nanga.........:love::love::love:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කදුළු සුන්දරද මාව හඩවන්නේ
    ඔබට සතුටක්ද කදුළු දුටු මොහොතේ...
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මා අහසේ ලියු දේ ‍පෙනුනෙ නුබට විතරමයි
    මා සුලගට කියූ දේ ඇහුවෙ කවිද නුඹ තමයි
    එහෙවී නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි
    මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි.....................................
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මධු මල ලෙස මුධු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
    ඔබ සිහි කර කර ඔබට ලියන එක
    මට ඇති එක සතුටයි
     

    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    අහසක් නැති රැයට සදක් වෙමි ඔබට මා!!!.......................
    ................................
    ..................................................
    ..................
    ............................

    හරිද මන් දා! ඉතුරු ටික ලියන්න තේරෙන්නෑ! :P
     

    JBanda

    Member
    May 30, 2010
    85
    2
    0
    thamange wadak balan innawada :frown::frown::angry::angry:
    thx for da -rep
    kauru hari honda thrd ekak dammahama eeka kanne nathuwa thaman ge wadak balaagena inna:frown::oo:
    oops! menna meyata tharaha gihilla. Ane mama nam oyata -rep dunne na. wena kawuru hari denna athi. mama kiwe mata hithunade . It's may be wrong. Sorry if i made u angry:)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔබ සදක් වෙලා පායා මට එළිය වුනු වගයි
    ඔබ සදක් සේය්ම බැස යයී
    මට ඉතිරි කළුවරයි
    මට මතක එපමණයි
    .
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවද දෙන්න
    ගගක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න...

    :):)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සඟවන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිනිදැල්
    ඔබම කෙරේ සිත බැනුඳු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම්