සිංහල ගීත පද මාලා....

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔබේ දෙතොල් පෙති ලිහී
    පිපුණු හසරැල් විලේ
    හද දියව ගලා යයි
    රැළිලමින්සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිඳි
    තුන් සිතම සලිත වෙයි
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ
    . .. . . .
    හිරු නිවී මුහුදු තෙර
    රාත්‍රිය එලඹිලා
    තරු කඩා වැටෙන විට
    අහස් ගඟ කලඹලා
    මට බලා ඉන්න බෑ
    ඔබේ නුවන් පෙනෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . .
    නා ගසක් දලු දමා
    වසන්තය එලඹිලා
    මද පවන් රැල් වැදී
    සැලෙන විට කැලඹිලා
    මට බලා ඉන්න බෑ
    දෙතොල් ඔබේ පෙනෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . .

    යුග ගණන් පැමිණි මඟ
    පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය
    ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ
    පෙර ඇසුර හැඟෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . . ..
    අහස් තල පොලෝ තල
    ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් වුවත්
    ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ
    සියොලඟම තැවෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . . ..

    - ප්‍රේමකීර්ති ද අල්විස්
    - වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: shammee

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔබේ දෙතොල් පෙති ලිහී
    පිපුණු හසරැල් විලේ
    හද දියව ගලා යයි
    රැළිලමින්සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිඳි
    තුන් සිතම සලිත වෙයි
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ
    . .. . . .
    හිරු නිවී මුහුදු තෙර
    රාත්‍රිය එලඹිලා
    තරු කඩා වැටෙන විට
    අහස් ගඟ කලඹලා
    මට බලා ඉන්න බෑ
    ඔබේ නුවන් පෙනෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . .
    නා ගසක් දලු දමා
    වසන්තය එලඹිලා
    මද පවන් රැල් වැදී
    සැලෙන විට කැලඹිලා
    මට බලා ඉන්න බෑ
    දෙතොල් ඔබේ පෙනෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . .

    යුග ගණන් පැමිණි මඟ
    පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය
    ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ
    පෙර ඇසුර හැඟෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . . ..
    අහස් තල පොලෝ තල
    ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් වුවත්
    ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ
    සියොලඟම තැවෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ...ඔබ මගේ
    . . . ..

    - ප්‍රේමකීර්ති ද අල්විස්
    - වික්ටර් රත්නායක

    maxxa maxxa.. idhiriyatama yamu ney ehenam.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    දෙව් රම් වෙහෙරේ..හිමි වැඩ සිටි සමයේ....
    මා සිටියා නම්...
    සමිඳුනි ඔබ පිළිසරණ පතා...
    මම එමි බව'ඳුරු කතර ගෙවා...

    සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
    තැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
    සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
    නිවී නිවී යන අරුමය කිමදෝ....

    ජීවමානවම හිමි දැක ගන්නට
    මා නෙත කළ පින් මඳ බව වැටහේ
    එහෙයින් හිමි අනුරුව අබියස සිට
    බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට....

    -ප්‍රේමකීර්ති ද අල්විස්
    -වික්ටර් රත්නායක

    Copied from Facebook
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]පානා[/FONT][FONT=&quot] සෙනෙහස[/FONT][FONT=&quot] ඇල්මෙන් [/FONT][FONT=&quot]නිමගෙන[/FONT][FONT=&quot] ඉන්න [/FONT][FONT=&quot]නුඹට[/FONT][FONT=&quot] බැරිනම්[/FONT]
    [FONT=&quot]කීවා[/FONT][FONT=&quot]නාහන[/FONT][FONT=&quot] සිත[/FONT][FONT=&quot]වාවාගෙන[/FONT] [FONT=&quot]අඳුරෙම[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] ඉන්නම්[/FONT]
    [FONT=&quot]විෂ[/FONT][FONT=&quot]ඝෝර[/FONT][FONT=&quot] සර්ප[/FONT][FONT=&quot] විමනේ[/FONT]
    [FONT=&quot]භිය[/FONT][FONT=&quot]නැද්ද[/FONT][FONT=&quot] බෝම[/FONT][FONT=&quot] ලඳුනේ[/FONT]
    [FONT=&quot]තනි[/FONT][FONT=&quot]කමින්[/FONT] [FONT=&quot]හිඳින [/FONT][FONT=&quot]නුඹගේ[/FONT]
    [FONT=&quot]කටු [/FONT][FONT=&quot]ඇනෙයි ද [/FONT][FONT=&quot]සිරි[/FONT][FONT=&quot]යහනේ[/FONT]
    [FONT=&quot]සත්[/FONT][FONT=&quot]පියුමන් [/FONT][FONT=&quot]මත[/FONT][FONT=&quot] නුඹ[/FONT][FONT=&quot]අඩ[/FONT][FONT=&quot]සඳකි[/FONT]
    [FONT=&quot]ගැස්සෙන [/FONT][FONT=&quot]නුඹෙ [/FONT][FONT=&quot]ලැම [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] මල්[/FONT][FONT=&quot] දමකි[/FONT]
    [FONT=&quot]සත්[/FONT][FONT=&quot]පිරිවර[/FONT][FONT=&quot] මැද[/FONT][FONT=&quot]කුම[/FONT][FONT=&quot]ට[/FONT] [FONT=&quot]වඩින්නේ[/FONT]
    [FONT=&quot]ගැස්සෙන [/FONT][FONT=&quot]මයෙ[/FONT][FONT=&quot]ලැම [/FONT][FONT=&quot]කුමට[/FONT][FONT=&quot] බලන්නේ[/FONT]
    [FONT=&quot]නා[/FONT][FONT=&quot]නා[/FONT][FONT=&quot]පිට [/FONT][FONT=&quot]දුනු[/FONT][FONT=&quot] හී[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]නා[/FONT][FONT=&quot]ගෙන[/FONT][FONT=&quot] නුඹට[/FONT] [FONT=&quot]මසිත[/FONT][FONT=&quot]පිදුවොත්[/FONT]
    [FONT=&quot]සේනා[/FONT][FONT=&quot]මොකට ද[/FONT][FONT=&quot]නුඹෙ[/FONT][FONT=&quot]ඔය[/FONT][FONT=&quot] උනුහුම[/FONT][FONT=&quot] වෙන [/FONT][FONT=&quot]කෙනෙකුට[/FONT][FONT=&quot] නොම[/FONT][FONT=&quot]දෙන්[/FONT][FONT=&quot].. [/FONT]
    [FONT=&quot]නුඹ[/FONT] [FONT=&quot]මන්ත්[/FONT][FONT=&quot]රි[/FONT][FONT=&quot]දේවි[/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot].. [/FONT]
    [FONT=&quot]වෙස්සන්තර[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]වෙන්නම්[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]සුන්දර[/FONT][FONT=&quot]නෑනේ[/FONT][FONT=&quot]එතරම්[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]සොඳුරිය [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] හිතන[/FONT][FONT=&quot] තරම්[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]සත්[/FONT][FONT=&quot]පියුමන්[/FONT][FONT=&quot] මත [/FONT][FONT=&quot]නුඹ[/FONT][FONT=&quot] අඩ[/FONT][FONT=&quot] සඳකි[/FONT][FONT=&quot].. [/FONT]
    [FONT=&quot]ගැස්සෙන [/FONT][FONT=&quot]නුඹෙ [/FONT][FONT=&quot]ලැම[/FONT] [FONT=&quot]මට[/FONT][FONT=&quot] මල් [/FONT][FONT=&quot]දමකි[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]සත්[/FONT][FONT=&quot]පිරිවර [/FONT][FONT=&quot]මැද[/FONT][FONT=&quot] කුමට [/FONT][FONT=&quot]වඩින්නේ[/FONT][FONT=&quot].. [/FONT]
    [FONT=&quot]ගැස්සෙන[/FONT][FONT=&quot] මයෙ [/FONT][FONT=&quot]ලැම [/FONT][FONT=&quot]කුමට[/FONT] [FONT=&quot]බලන්නේ[/FONT][FONT=&quot]..//[/FONT]
    :love::love::love:
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දෙව් රම් වෙහෙරේ..හිමි වැඩ සිටි සමයේ....
    මා සිටියා නම්...
    සමිඳුනි ඔබ පිළිසරණ පතා...
    මම එමි බව'ඳුරු කතර ගෙවා...

    සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
    තැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
    සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
    නිවී නිවී යන අරුමය කිමදෝ....

    ජීවමානවම හිමි දැක ගන්නට
    මා නෙත කළ පින් මඳ බව වැටහේ
    එහෙයින් හිමි අනුරුව අබියස සිට
    බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට....

    -ප්‍රේමකීර්ති ද අල්විස්
    -වික්ටර් රත්නායක

    Copied from Facebook
    ලස්සන පද පේලි ටික.... :):):)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Maa edha kiyuudey obata mathaka nathidhoo
    kiyuu wadhan mathkey thiyaaganna baridhoo
    Mey wathaawey pamanai samaa denney maanam
    ayth mathaka nathinam kiyannema nae mang..
     

    JBanda

    Member
    May 30, 2010
    85
    2
    0
    සෙනෙහස වැඩි වී සිතද බොළඳ වේ..
    ලොවම ආදරේ කියා සිතේ..
    මායාවක් වී එහි තනි වූ දා
    අම්මා පමණයි ලඟ ඉන්නේ...//