සිංහල ගීත පද මාලා....

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරය් මට අරන් යන්න ඇත්තේ
මෙ මතකය පමණයි .

සුභ රාත්‍රියක් හැමෝටම
 

RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරය් මට අරන් යන්න ඇත්තේ
මෙ මතකය පමණයි .

සුභ රාත්‍රියක් හැමෝටම

aran yana eka parissam karala thiyagena hetath enna :P
cya ayya
gn tc bs:)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔබ තුරුලේ හිස තියාන

    සුරතලියේ හිත පුරාම

    සඳ එලියේ පෙම් පුරාපු

    මගෙ ආදරෙ මදි වුනාද............
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Honda wedak Teena nangiya...keep it up...
    emoticon-0105-wink.gif
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    අම්මේ සෙනහේ දැවැටෙමින්
    නෙතු පියා එහි රැදවෙමින්
    කදුළු පුරනා දෙනෙතු අබියස
    සොදුරු මතකය බොදවුනේ
    අම්මේ... අම්මේ...

    ඇයි ද මා තනිකලේ

    මාවුනි ඇයි කීම හැර ගියේ

    පායා එන සදටත් වැඩ

    ඔබ මට උණුසුම වුවා
    අම්මේ
    ඇයි ද මා.....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බොල් පිණි වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ.
    තවමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ..
    ගැල් පුරවාල ඈත ගම්බලා පියමංකරවන්නේ...
    යලි ගිම්හානෙක ගිමන් නිවන්නට ඔබේ පැලට එන්නේ..
    ඔබගෙන් සමුගෙන මා යන්නේ..
    ඔබ අව්දිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ..
    තවලම්කරුවෝ කෙදිනද ආයේ එකම තැනට එන්නේ...
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]සිත ඔබ පාමුල රදවා[/FONT]
    [FONT=&quot]බිදි සෙනෙහස ගිනි උහුලා[/FONT]
    [FONT=&quot]අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්[/FONT]
    [FONT=&quot]ඔබට සෝතැවුල් නොම වේවා[/FONT]
    [FONT=&quot] :):):)[/FONT]
    [FONT=&quot] [/FONT]
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මැද
    ඔබෙ දෑසම මා සෙවූ තරම්......
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    EK PETHI MALAK WIYA NUBA MAGE ATH DEKATA
    NELA NOGATHTHE MAGE BOSATH KAMATA
    HARA GIYA DINE NAWATH MA GANDORATA
    AWE AIDA WIRAHE SITHA ADDARATA
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ewasapan tawa hithapan tawa ekak karala balamu
    barima nan hoyala balala hoda koppak wath gahamu
    ude idan heta eliwenakn mekata guitar ghala kiyamu
    pottetawath hit unoth vedio ekakuth api karamu............................
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම ආලින්ගනේ
    ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ......
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මට කියන්න හැමදෙයක්ම
    හිතේ තියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනෙනා තැනක
    මං ආසයි අහන් ඉන්න..........