සිංහල ගීත පද මාලා....

RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
ඔබ එනවානම් පුරපස සඳ වෙලා
මා නොනිදා ඉන්නවා නෙතු වයා............
 

chathu-jg

Junior member
  • Apr 21, 2010
    38
    6
    8
    [FONT=&quot]සෙනෙහස දෙවොලකි පුද නොහැකි[/FONT]
    [FONT=&quot]ඔබ නමටයි ඒ දෙවොල හිමි[/FONT]
    [FONT=&quot]ආයාචනයට මසිත ගැයූ[/FONT]
    [FONT=&quot]ඔබ දෙසවන් ඇයි අගුලු වැටි [/FONT]//

    [FONT=&quot]සසරින් සසරට එකට බැදී[/FONT]
    [FONT=&quot]මෙතුවක් ආ මග අද නැවති[/FONT] //
    [FONT=&quot]ආදරයට හිමි කදුළු බිදු[/FONT]
    [FONT=&quot]සාගරයට මුසු වේද මතු[/FONT]

    [FONT=&quot]කදුලට සුසුමට ලෙන්ගතුවී[/FONT]
    [FONT=&quot]සැන සෙන්නට මා කෙලෙස යළි[/FONT] //
    [FONT=&quot]ජීවිතයම එක රැයක දුටු[/FONT]
    [FONT=&quot]සිහිනයකි ප්‍රේමට බිදුනු පසු[/FONT]
    :love::love::love::love:

     
    • Like
    Reactions: chinthaka1986

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
    ඔබේ කතා ලග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි ...//
    මේ ලෝ තලයේ

    කුමටද උපමා ඉතිහාසයේ ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසයේ

    ඉමක් කොනක් නැති ආකාසෙ තරු පායා එන සේ මා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
    ඔබේ කතා ලග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි ...//
    මේ ලෝ තලයේ
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
    ඔබේ කතා ලග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි ...//
    මේ ලෝ තලයේ

    කුමටද උපමා ඉතිහාසයේ ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසයේ

    ඉමක් කොනක් නැති ආකාසෙ තරු පායා එන සේ මා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
    ඔබේ කතා ලග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි ...//
    මේ ලෝ තලයේ
    mekanam maxxza song eka :):):)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    නිල් කදු මිටියාවත පමනයි..
    මගෙ දෑසෙ රැදිලා ඇත්තේ..
    ඈතට ඈතට ගිය සිත....
    කොයිබද නැ, මා දන්නේ...//

    සොදුරු බවින් යුත් අතීතයක් මට නැ හිමි වී ඇත්තේ..
    එ ගැන සිතමින් කෙලෙසද ...
    සොදුරියේ....
    හ්ම් හ්ම් හ්ම් හ්ම්

    ඔබ වෙත මා ලන් වන්නේ....

    සැනසුම් සුවයක සේයාවක් ..
    ඉතිරිව නැ ඔබ ඇසුරේ..
    සුපුරුදු තනිකම..
    විතරද උරුමය....
    හ්ම් හ්ම් හ්ම් හ්ම්

    මට මේ මුලු දිවියේ...

    නිල් කදු මිටියාවත පමනයි..
    මගෙ දෑසෙ රැදිලා ඇත්තේ..
    ඈතට ඈතට ගිය සිත....
    කොයිබද නැ, මා දන්නේ...///

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]සිත ඔබ පාමුල රදවා[/FONT]
    [FONT=&quot]බිදි සෙනෙහස ගිනි උහුලා[/FONT]
    [FONT=&quot]අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්[/FONT]
    [FONT=&quot]ඔබට සෝතැවුල් නොම වේවා[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] අසුරැ සැනක් වූ රැසිරැ අතීතය[/FONT]
    [FONT=&quot]සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ[/FONT] //
    [FONT=&quot] සදා රැදේවා.... ඔබේ ලොවේ[/FONT]

    [FONT=&quot]ඔබට පිදුම් වූ සිතක විරාගය[/FONT]
    [FONT=&quot]කැටපත් පවුරක ගීයක් සේ[/FONT] //
    [FONT=&quot]සදා රැදේවා.... ඔබේ හදේ
    :):):)

    [/FONT]​
     
    • Like
    Reactions: chinthaka1986

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පෙරවදනක් නැති අප පෙම් පුරාවකට ...
    මට කුමටද තව පසු වදනක් නුබගෙන් //

    හැම හමු වීමකට...
    හ්ම්ම්ම් හ්ම්ම් ..
    නියමිත අවසානයක් ඇත් නම් ....
    සේරුන් උව ගයනා ගීයට විරාමයක් ..වේනම්

    මට කුමටද තව පසු වදනක් නුබගෙන් ....

    එක ඍතුවකට පසුව...
    හ්ම්ම් හ්ම්ම්ම් ..
    නව ඍතුවක් පැමිනේනම්
    ගහ කොල මල් දලු ලා යායට අලුතින් සැර සේනන්

    මට කුමටද තව පසුවදනක් නුබගෙන්...

    පෙරවදනක් නැති අප පෙම් පුරාවකට ...
    මට කුමටද තව පසු වදනක් නුබගෙන් //

    ...මට කුමටද තව පසු වදනක් නුබගෙන්///
     

    chinthaka1986

    Junior member
  • Oct 15, 2007
    629
    12
    18
    SLIIT'08
    මේ දිගන්තයේ.... .මල් වසන්තයේ ....
    ඈ නිසංසලේ.... මා නිසංසලේ....
    නිල් ගුවන් ගැබේ ... පායනා සදේ....
    දන්නවාද මේ පෙම් කතන්දරේ....
     
    • Like
    Reactions: mdrc111

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    [FONT=&quot]සිත ඔබ පාමුල රදවා[/FONT]
    [FONT=&quot]බිදි සෙනෙහස ගිනි උහුලා[/FONT]
    [FONT=&quot]අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්[/FONT]
    [FONT=&quot]ඔබට සෝතැවුල් නොම වේවා[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] අසුරැ සැනක් වූ රැසිරැ අතීතය[/FONT]
    [FONT=&quot]සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ[/FONT] //
    [FONT=&quot] සදා රැදේවා.... ඔබේ ලොවේ[/FONT]

    [FONT=&quot]ඔබට පිදුම් වූ සිතක විරාගය[/FONT]
    [FONT=&quot]කැටපත් පවුරක ගීයක් සේ[/FONT] //
    [FONT=&quot]සදා රැදේවා.... ඔබේ හදේ
    :):):)

    [/FONT]​

    Good song lokka
     

    chathu-jg

    Junior member
  • Apr 21, 2010
    38
    6
    8
    තාරකවෝ මැදින් අහසේ
    පොළොව වෙත ආ සීත පිණි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී


    මා සොයාවිත් මගේ සුරතේ
    නුඹ වෙලෙනු දැකුමට සිනසී
    පැතුම් පිදුවත් අහිමි වී
    ඔබ අහිමි වී

    නෙක ලතාවන් තුරු සොයාවී
    වෙලී පැටලී සින සී
    පැතුම් පිදුවත් අහිමි වී
    ඔබ අහිමි වී

    මා සොයාවිත් මගේ සුරතේ
    නුඹ වෙලෙනු දැකුමට සින සී
    පැතුම් පිදුවත් අහිමි වී
    ඔබ අහිමි වී

    :):):)


    HTML:
    http://rapidshare.com/files/395080077/Centigradz_Tharakawo.mp3
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    [FONT=&quot]අහස නුඹ මෙතරම් සැඩ යැයි[/FONT]


    [FONT=&quot]දැනුනේ මහ වැසි වැටුනාමයි[/FONT]


    [FONT=&quot]පොළොව නුඹ මෙතරම් රළු යැයි[/FONT]


    [FONT=&quot]හැගුනේ නියගය ආවාමයි [/FONT]//




    [FONT=&quot]රෑට තරු ඉසිනා අහසට [/FONT]


    [FONT=&quot]අදුරු සිත් ලැබුනේ කොහොමද[/FONT] //


    [FONT=&quot]නේක මල් සදනා පොලොවට [/FONT]


    [FONT=&quot]නපුරැ සිත් කොයිදින් ලැබුනිද[/FONT]




    [FONT=&quot]නීල ඉදුවර පෑ අහසට [/FONT]


    [FONT=&quot]කදුළු වැසි දුන්නේ කවුරුද[/FONT] //


    [FONT=&quot]පලා පැහැ ඉසිලූ මිහි මත[/FONT]


    [FONT=&quot]නියං ඇතිරූයේ කවුරුද[/FONT]

    :love:
    :love::love:



    http://www.mediafire.com/?k1cqhxgjhmm
     
    Last edited:

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    චාදනී පායලා සිත සැලුවා මේ රාත්‍රියේ
    ජිවිතේ අවපසයි මං තවම සිතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක ලබන රම්බරි......

    චාදනී පායලා සිත සැලුවා මේ රාත්‍රියේ
    ජිවිතේ හිස්කමින් තුන් යාමයේ හිත පැරුනේ
    සත්තකින් ඔබය හද රැන්දු සරගුන්
    ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසමිද සොදුරේ....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔන්න මමත් ආවා එහෙනම්
    පුංචි නංග අගේ ඇති වැඩක් පටන් අරන් තියෙන්නේ
     

    chathu-jg

    Junior member
  • Apr 21, 2010
    38
    6
    8

    [FONT=&quot]ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ[/FONT]
    [FONT=&quot]දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ[/FONT]
    [FONT=&quot]ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ[/FONT]
    [FONT=&quot]සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ [/FONT]//

    [FONT=&quot]තොල් අග මද හස දල්වා ප්‍රාර්ථනා මල් පිපිදේ[/FONT]
    [FONT=&quot]ලේකය උඩු යටිකුරැ වී ප්‍රාර්ථනා වන් වැලලෙයි[/FONT]
    [FONT=&quot]සැමදා දුක සැමදා සැප නොමැති ලොකයේ[/FONT]
    [FONT=&quot]සිනහ නැගේයි කදුළ නැගේයි එයයි ජීවිතේ[/FONT]

    [FONT=&quot]දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි[/FONT]
    [FONT=&quot]සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි[/FONT]
    [FONT=&quot]ගීත හඩින් සුසුම් හඩින් පිරුනු ලෝකයේ [/FONT]
    [FONT=&quot]සිනහ නැගේයි කදුල නැගේයි එයයි ජීවිතේ[/FONT]

    :):):)



     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    විකසිත තරු රෑනේ...
    එපා මවන්නට ඉතින් ඇගේ රුව..
    මුකුලිත මල් ළඳුනේ....
    එපා අසන්නට ඉතින් ඇගේ වත..
    ඈ නැත මගේ ලොවේ.......

    එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
    එකම පැතුම වී දෙසිතම පිපුණා
    හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
    ඈ මා එන මඟ බලා හිඳිනවද.....
    ඈ නැත මගේ ලොවේ.......

    අටවක පෝයට පන්සල වැඳලා..
    කන්දෙ විහාරේ දෙවියන් පුදලා..
    පහන් දල්වලා දෑතම සිපගෙන
    දිවුරා කීවත් පලා නොයන වග...
    ඈ නැත මගේ ලොවේ.......