සයුරේ රළ සේ
අහසේ තරු සේ
මිතුදම් පවතී ලොව සැමදා
Avatar Changed..............


සයුරේ රළ සේ
අහසේ තරු සේ
මිතුදම් පවතී ලොව සැමදා


ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්
ඩ්රිම්ස් හිතෙය් ඔබට තියෙන ආදරේ තරම්![]()







නුබේ සිනහ මුව මඩලට ඩ්රිම්ස් හරි ආසයි
වලා යටින් පෝදා සද පායන ගානයි![]()



සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ...
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ...
චකිතයවත් නැතිද නැවතුවේ ...
මතකය කෙලෙසදො මියැදුනේ............
....
නිමේශයක් විය අපේ ලොකේ....
සමනලයින් සේ පියම්බුවත් ඒදා....
චපල හැගුම් ඔබේ මා දැවූයේ....
මායාවේ නෑ මා යලි බැදෙන්නා.......
මායාවේ නෑ මා යලි බැදෙන්නා...............

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී...
විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා
කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා
sira sinduwak ne .... MP3 eke ehema thiyenewada ????


